එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සංවිධානයේ සාම සාධක හමුදා උපදේශක මණ්ඩලයට පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ මතු කරන සැක සංකා අසාධාරණ හා අචාර සම්පන්න නොවන බවට එහි ශ්‍රී ලංකා දූත මණ්ඩලය කියයි. කොටි සංවිධානය සමග 2009 දී පැවැති අවසන් සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි බල සේනාවට අණදුන් ශවේන්ද්‍ර සිල්වාට එවැනි තනතුරක් දීම ගැන තම බිය හා සැකය නවීන් පිල්ලේ විසින් මහාලේකම් බෑන් කී මුන්හට දන්වා ඇත. ස්ථිර නොවු චෝදනා හා අපවාද පදනම් කැරගෙන දැනට කැරෙන ප‍්‍රචාරය තේරුම් ගත නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එය අසාධාරණයි. ආචාරශීලි නොවෙයි. සැබැවින්ම එය සාධාරණත්වයේ ගුණාංගවලට නොගැලපේ යැයි ද එම නිවේදනය පෙන්වා දෙයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නවීන් පිල්ලෙට පොට වැරැදිලා