IMG-LOGO

නාවින්න ආයුර්වේදයේ සමිති උසාවි යයි

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට වසා දමා ඇති ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ කර්මාන්ත ශාලාව වහාම විවෘත කිරීමට නියෝග කරන ලෙසට ඉල්ලා එම සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

ජාතික සේවක සංගමයේ විධායක නිලධාරීන්ගේ සංගමය හා එම සංස්ථාවේ ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ගොනුකළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු නමදෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සහ කර්මාන්ත ශාලවේ සේවකයෝ 342 පමණ සේවය කරති. මෙම ඖෂධ සංස්ථාවේ අයහපත් කළමනාකරණය සහ දූෂණ ක‍්‍රියා රාශියක් සිදුවී ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති. ඊට සංස්ථාවේ කළමනාකාරීත්වය වගකිව යුතු බවද ඔවුහු කියා සිටිති.



අදහස් (0)

නාවින්න ආයුර්වේදයේ සමිති උසාවි යයි

සාගර Thursday, 22 September 2016 04:33 AM

විපක්ෂයේ අයම මට්ටු කරන්නේ නැතුව විපක්ෂයේ ඉදල ආණ්ඩුවට අාපු අයත් මට්ටු කළොත් හොඳයි නේද (බ)

:       0       0

දහම් Thursday, 22 September 2016 02:17 AM

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් එක් යහපාලන වැඩක් තමයි මේ සංස්ථාවට කරන අපරාධයෙනුත් අපිට පෙනීයන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site