රූපවාහිනි නාලිකාව තුල නිවේදිකාවක් ලෙස ඔබ හමුවට එන ඇය දිලිනි අනුත්තරාය. "ව්‍යාපරික ලෝකය" යන වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදනය ක්ෂේත්‍රය තුලින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඇය අපත් සමග මෙසේ එක්විය.
"මම මේ වනවිට ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව හදාරලා තියෙනවා. ඉතිං විනෝදාංශයක් ලෙස හිතන් ඉඳපු දේ රැකියාව වෙලා තමයි දැන් තියෙන්නේ. මේ වනවිට රූපවාහිනි නාලිකාව තුල 'ව්‍යාපරික ලෝකය' කියන වැඩසටහන ඉදිරිපත් කරනවා. මම දැනට අවුරුදු දෙකක විතර වෙනවා නිවේදිකාවක් වශයෙන් එකතු වෙලා. මම කරපු උපාධියත් එක්ක මේ රැකියාවේ කිසිඳු සම්බන්ධතාවයක් නැහැ."
"ආසාවට කරපු දෙයක් එක්ක අවස්ථාවක් ලැබුණා අවුරුදු දෙකක් මේ වැඩසටහන කරන්න. ව්‍යාපාර කළමනාකරණය කරත් මම ආස ක්ෂේත්‍රයක් තමයි මේක. මාධ්‍ය පිළිබඳවත් හදාරලා තියෙනවා. ඉදිරියේදී මේ වැඩසටහන දිගටම කරන්න ලැබුනොත් හරි, වෙන වැඩසටහනක් කරන්න ලැබුණොත් හරි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්න තමයි කැමැත්ත. ඒත් ඉතිං, කියන්න බැහැ ව්‍යාපාරික කළමණාකරණය පැත්තෙන් රැකියාවක් කරන්නත් ඉඩ තියෙනවා. රූපවාහිනිය තුල ඉන්න ඔක්කෝම අය උදව් කරනවා. ඒ අය හරි එකතුයි මාත් එක්ක. නිෂ්පාදකවරුන් වගේම, අලුත් අයද පරණ අයද කියලා වෙනසක් නැහැ ඒ හැමෝම වචනයකින් හරි උදව් කරනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවේදනය ආසාවට කරපු දෙයක්