IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නවතා තිබූ වාහන තුනක් හදිසියේ ගිනි ගනියි

(කේ බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මාහිංගල  ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද හදිසියේ ම ගිනි  ගෙන විනාශ වී  ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි

හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කල ද ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන විනාශ වී ඇති බවත් පොලිසිය පවසයි

වෙන්දේසි වත්තක් අසල විශාල ඉඩමක් තුල පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත් කිසිවෙකු විසින් මෙම වාහන වලට ගිනි තැබුවාද නැතහොත් එක් රථ වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහන වලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබදව තවමත් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි

මේ පිලිබදව පාදුක්ක පොලිසිය මගින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

නවතා තිබූ වාහන තුනක් හදිසියේ ගිනි ගනියි

Bunny Preena Saturday, 07 September 2024 10:15 AM

ඉබේම ඇතිවුණා යැයි හැඟෙන විදිහට සැලසුම් කර සිදුකරන ලද ගිනි තැබීමක් විය හැකියි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site