අහංගම තිත්තගල්ලේදි පෞද්ගලික ආරවුලකට මැදි වී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ 19 වැනි පාබල හමුදාවේ ලුතිනන්වරයෙක් පිහි ඇනුමෙන් මරුමුවට පත් විය. ඉමදූව කෝදාගෙඩ පදිංචි බී.එස්. සුරංග ජනක සම්පත් (24) නම් සෙබළා නිවාඩුවට පැමිණ සිටිය දී මේ ආරවුල සිදුවිය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිවාඩුවට ආ සෙබළා පිහිපහරින් මරුට
නිස්සන්ක Saturday, 08 September 2012 10:57 AM
අනේ මන්දා මොනවා කියනවද කියලා..ලුතින් වරයෙක් කියනවා,සෙබලෙක් කියනවා...මොකද්ද හරි.(ස)
මංඡුල බිරුට් Saturday, 08 September 2012 11:03 AM
තමන්ට (ගුණ වශයෙන්) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයකු ඉදින් නොලබන්නේ නම් තනිව හැසිරිම දැඩිව කල යුතුය.සහයට බාලයකු නොගත යුතුය. ධම්ම පදය (ස)
ප්‍රදීප් කුමාර Saturday, 08 September 2012 11:11 AM
හමුදාවෙ කොයිතරම් උසස් නිලයක් උනත් සාමාන්‍ය සිවිල් නීතිය දන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය සෙබලුන් මේවගේ දේවල්වලට පැටලෙන්නෙ.. මේ අයට සිවිල් නීතිය මුල සිට සරළව කියා දිය යුතුයි..!!(නු)
අමිල කටුනායක Saturday, 08 September 2012 11:17 AM
හමුදා බලය පෙන්නන්න ගිහින්ද (ස)
වරුණ Saturday, 08 September 2012 11:48 AM
ලුතිනන් වරයෙක් කොහොමද සෙබලෙක් වෙන්නේ.මොහු අධිකාරීලත් නිලධාරියෙක්..(ස)
ශාන් Saturday, 08 September 2012 12:14 PM
මේක විලාසිතාවක් වෙලා නේද? වගකිව යුත්තන්ගේ අවධානය යොමු වුණානම්..(ස)
ප්‍රදීප් Saturday, 08 September 2012 12:17 PM
හමුදාවේ හැම නිලධාරියෙක්ම සෙබලෙක් කියලා නොදන්න අයට දැන ගන්නත් එක්ක මේක හොඳ පුවතක්....දැන්වත් හමුදාව ගැන දැනගන්න...(ස)
මොහොමඩ් - බේරැවල Saturday, 08 September 2012 12:28 PM
සෙබලෙක් වුනත් ලුතිනන් වරයෙකු වුවත් කුමන තරාතිරම කෙනෙකු වුවත් පවුල් වල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙනවා. පවුල්වල ප්‍රශ්න සැමටම පොදුයි. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්වූ සොහොයුරාට නිවන් සුව පතමු. මෙම සිදුවීම් තුලින් අපද අප සිත්වල ඇති වෛරය අතහැර දැමීමට අදිටන් කරගනිමු. (ස)
අමරා Sunday, 09 September 2012 12:53 AM
අපරාධකරුවන් හෙළා දකිමු. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
අමිල කටුනායක Saturday, 08 September 2012 01:17 PM
ඉස්සරනම් කිව්වේ තනි කලේ නැත කිසි දිනේ කියලා ,දැන් මොකද (ස)
තිලක් Sunday, 09 September 2012 05:13 AM
හමුදාවේ ඉන්න ඕනෑම තරාතිරමක නිලධාරියෙක් ඔහු හිටිය තනතුරට වඩා ඉහළ ඊළඟ තනතුර ගෞරවයක් වශයෙන් පිරිනැමීම හමුදාවේ ප්‍රතිපත්තියක් කියල මම අහලා තියෙනවා. නිලය මොකක් වුණත් සුළු ප්‍රශ්නයක් නිසා, තරුණ ජීවිතයක් අද ඒ පවුලට ගමට සහ රටට අහිමිවෙලා නේද? (නි)
සමන් Sunday, 09 September 2012 05:15 AM
චන්ද්‍රසිරි, එතකොට ගෙදර එළවලු කපන්නේ ගමේ වඩු බාසුන්නැහේගෙන් කියත ඉල්ලගෙනද? (නි)
කුමාර Saturday, 08 September 2012 01:49 PM
ඇත්තටම ලුතිනන් කෙනෙක්ද නැත්නම් සෙබලෙක්ද? කොහොම උනත් දැං වැඩක් නැහැනේ..!!(නු)
පනාගොඩ -මෙල්බන් Saturday, 08 September 2012 01:52 PM
සදාකාලිකවම නිවාඩුවක් ලැබිලා..!!(නු)
ජයී Saturday, 08 September 2012 02:53 PM
මේවැනි ශෝකජනක අවාසනාවන්ත මිනීමැරුම් සිදුවීමට මුල්ම හේතුව අප තුල ඇති ක්ෂනික කෝපය විය යුතුයි. කුඩා අවදියේ සිට අප සිතතුල ඇතිවන ක්ෂනික කෝපය පාලනය කිරීමට සහ මර්ධනය කිරීමට නූගත් අය අතින් මෙවැනි දේ ආරවුවලට මැදිවූ අතර නිතර සිදුවිය හැකිය.(ස)
යොහාන් Saturday, 08 September 2012 02:59 PM
දැන් යුද්දේ නැති නිසා සෙබලුන් මැරෙන්නේ සටන් වලින් තමයි.(ස)
නසාර් Saturday, 08 September 2012 03:34 PM
පිදුරුතලාගල කන්දේ පුහුණු කළ යුතුයි. (නි)
රජා Saturday, 08 September 2012 03:40 PM
ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙමු. මියගිය අයගේ පවුලේසැමට කණගාටුව දන්වා සිටිමි. (ස)
තිස්ස Saturday, 08 September 2012 03:43 PM
සෙබලාණෙනී.....අපට මුර දේවතාවක් වුණ ඔබට අනුන්ගේ පිහි පාරකට ලක්වීම දෛවයේ සරදමකි.ඔබට නිවන් සුව (ස)
ප්‍රදීප් Saturday, 08 September 2012 03:46 PM
සහමහර මිනිස්සුන්ගේ අදහස් බැලුවහම ඒ අය මිනී මරුවටත් වඩා අන්තයි..(ස)
නසාර් Saturday, 08 September 2012 04:10 PM
ඇයි මේවට උද්ඝෝෂණ නොකරන්නෙ මිනිස් ජිවිත මුන්නේෂ්වරම සත්තු තරම වටින්නේ නැද්ද (ස)
රම්‍යා Saturday, 08 September 2012 04:24 PM
ප්‍රදීප් ඔබ හරි, තරාතිරම නෙමෙයි මෙතන බලන්න ඕන.. උන සිද්ධියයි. වීර සෙබලෙක් අපට නැති වුණේ.. (නු)
ආරි Saturday, 08 September 2012 04:24 PM
පොදුවේ සෙබලුන්.අධිකාරී ලත් නොලත් නිලධාරීන්.(ස)
රම්‍යා Saturday, 08 September 2012 04:25 PM
දේශයේ මුර දේවතාවනි, ඔබගේ නම අමරණීයයි...යන්න ස්වර්ගයට (ස)
රම්‍යා Saturday, 08 September 2012 04:31 PM
වීර සෙබලාණෙනි, දයාබර මල්ලියේ , ඔබ වෙනුවෙන් මගේ ශෝකය , අම්මා තාත්තා හට මගේ සංවේගය ප්‍රකාශ කරමි..(ස)
රොෂාන් කොඩිකාර Saturday, 08 September 2012 04:46 PM
තරාතිරම මොනවා උනත් කවුරුත් හමුදාවෙ සෙබළු.. කවුද දන්නේ මොහු මේ අවුල විසදන්න මැදි උනාද කියලා.. මොනවා උනත් අවාසනාවන්ත මරණයක්.. පවුලේ සියලු දෙනාට මාගේ සාතිශය සංවේගය.. සොයුර ඔබට නිවන් සුව..!!(නු)
ගාමිණී Saturday, 08 September 2012 05:02 PM
ලුතිනන්වරයෙකු කියන්නේ හමුදා නිලදාරියෙක් ..සෙබලෙක් ලෙස හැඳින්වීම වැරදියි .උප ලුතිනන්වරයකු ගෙන් පහල සැම කෙනෙක්ම සොල්දාදුවන් .උප ලුතිනන්වරයෙකු වරයකු සහ ඉන් ඉහල අය සැම කෙනෙක්ම නිළදාරීන්.(නු)
ජේ.හේරත් Saturday, 08 September 2012 05:24 PM
නිශාන්ත, හමුදාවේ ඉන්න ඕනෑම කෙනේ සෙබලෙක්.. ලුතිනන් කියන්නේ නිලයක් විතරයි..(නු)
මනෝහරන් Saturday, 08 September 2012 06:05 PM
සෙබලෙක් උනත් නිළධාරියේක උනත් රණවිරුවෙක් උනත් පිහියෙන් ඇන්නම මැරෙනවා..!!(නු)
සංජය Saturday, 08 September 2012 06:07 PM
නිලධාරියෙක් හෝ සෙබලෙක් උනාට හැමෝම මනුස්සයේ.. ඒක තේරුම් ගන්න.. (නු)
සංජය Saturday, 08 September 2012 06:14 PM
නිළධාරියෝ හෝ සෙබලෙක් උනාට හැමෝම මනුෂ්‍යයේ ඒක තේරුම් ගන්න.. (නු)
දමිත Saturday, 08 September 2012 06:07 PM
තරාතිරම මොනවා උනත් එකම වර්ගය මනුෂ්‍ය වර්ගය එයයි වැදගත් මෙතන..!!(නු)
සංජය Saturday, 08 September 2012 06:14 PM
නිලධාරියෙක් හෝ සෙබළෙක් වුවත් සැවොම මනුෂ්‍යයන්ය. (නි)
සුරංජිත් Saturday, 08 September 2012 06:07 PM
මෙතන වෙලා තියෙන දේ හරියටම දන්නේ නැහැනේ.. මෙයා මේ ගැටුම නවත්තන්න ගියාද දන්නේ නැහැනේ..!!(නු)
රිෂ්වාන් Saturday, 08 September 2012 06:07 PM
සෙබලාගේ පවුලේ සැමට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.. ඔබට නිවන් සුව..!!(නු)
රෂ්මි Saturday, 08 September 2012 06:07 PM
තරාතිරම කුමක් වුවත් මෙතන මරණයක් වෙලා තියෙනවා.. ඒ මනුෂ්‍යයෙක්... ඔබට නිවන් සුව..!!(නු)
සංජය Saturday, 08 September 2012 06:07 PM
මේ සෑම කෙනෙක්ම අයත් වන්නේ මනුෂ්‍ය කියන වර්ගයාටයි.. නිලය බලය එයට අදාල නැත... මරණය කාටත් පොදුයි.. (නු)
චන්ද්‍රසිරි Saturday, 08 September 2012 06:20 PM
පිහි භාවිතය තහනම් කළ යුතුයි..!!(නු)
මිහින් Monday, 10 September 2012 01:52 AM
මියගිය සෙබළාට නිවන් සුව පතමු (නි)
සුසන්ත ශ්‍රී ඒකනායක - ඉතාලිය Saturday, 08 September 2012 07:38 PM
යුද්ධ හමුදාවේ සියලුම අයළුවන් සෙබළ කියන ගනයට අයිතියි. එතනින් එහාට තමා නිළ නාම යොදාගන්නේ. මෙයා ලුතිනන් වරයෙක් වුනාට සෙබල ගනයටමයි වැටෙන්නේ. වයස 24 දි ලුතිනන් වරයෙකු වූ මොහුට තව දිගු ගමනක් යන්න මාරයා ඉඩ ලබා දී නෑ....... නිවන් සුව..!!!(නු)
ලුම්බිණි Saturday, 08 September 2012 10:41 AM
සෙබලෙක් නේද? හ්ම්ම්ම්. (ස)