නවගමුව දේවාලය ඉදිරිපිට සිකුරාදා (01) රාත්‍රියේ යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. එහිදී සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙක් මරණයට පත් විය.
මොවුන් බීමත්ව සිට ඇති අතර ගැටුම සඳහා හේතුව වී ඇත්තේ ජංගම දුරකතනයකි. තිදෙනෙක් මරණය සම්බන්දයන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව නවගමුව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගමුවේ යාචක ගැටුමක්
සුමිත්‍රා බස්නායක Sunday, 03 January 2016 06:18 AM
යාචකයන්ට පොඩි ගානක් දුන්නොත් බනිනවා. මම නම් නොදැක්කා වාගේ යනවා. වෙන මොනවා කරන්නද? පින් කරන්න ගිහින් බැනුම් අහන්න බැහැනේ. (නි)
මනෝජ් Sunday, 03 January 2016 12:44 AM
මම නම් යාචකයන්ට මුදල් දෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් හොඳට හොයලා බලලා. සමහර යාචකයෝ පොඩි බිස්නස් එකක් පෙන්නලා හැම කෙනෙක්ගෙන්ම කීයක්හරි කඩාගන්නවා. ඔඩොක්කුවට පොතක් හරි කොලයක් හරි දාලා තමයි අපිව රවට්ටන්නේ. ඕවට අහුවන්න එපා. (නි)
සංජීව Sunday, 03 January 2016 01:41 AM
යාචකයෝ ළඟ පිහි කොහෙන්ද? යාචකයෝ 99%ක් හරි දරුණුයි. අනික ඉතින් රටේ ආර්ථිකය හොඳ නම් කොහෙන්ද යාචකයෝ? (නි)
මාගෙදරගමගේ Sunday, 03 January 2016 03:08 AM
යාචකයෝ ඉන්නේ ආර්ථිකය හොඳ නැති නිසා නොවේ. ඉතාම ලෙහෙසියට සල්ලි හොයන්න. (නි)
සුනිල් කුරුවිට Sunday, 03 January 2016 03:08 AM
මනෝජ්ගේ කතාව හරි (නි)