නවගත්තේගම සාක්කිකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ජී.විජේවර්ධන මහතා ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළේ නැත. සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂකවරයා වෙත යැවූ බව දැනගන්නට ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නවගත්තේගම සාක්කිකරුගේ මරණයට හේතුව නොකියයි
තිලක්-ඩුබායි Saturday, 02 August 2014 06:32 PM
මරණයට හේතුව කියල කියන කෙනාටත් "ලිදේ වතුර ලිද ඇතුලටම ගිහින් බොන්න" වැඩ සිද්ද වේවි. ඒ නිසා නොකියන තරමට අැගට ගුණයි. (නදී)
තිලක්-ඩුබායි Saturday, 02 August 2014 06:32 PM
ඇත්තටම ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ? (නදී)
ඇසළ Sunday, 03 August 2014 12:02 AM
හිටපු පලා බබා මේ ගැන මුකුත්ම දන්නේ නැතුව ඇති. එහෙම නැත්තම් අමතක වෙලා ඇති. (නදී)
අපොන්සු Sunday, 03 August 2014 12:16 AM
මරණයට හේතුව අහලා කියන්නම්. පොඩ්ඩක් ඉවසලා ඉන්න. (නදී)
හේමා Sunday, 03 August 2014 01:41 AM
දැන් ලංකාවේ "අහේතුක " මරණ එන්න එන්නම වැඩි වෙනවා. (නදී)
මාලක සිල්වා Sunday, 03 August 2014 02:12 AM
මරණ පරීක්ශක තුමත් වෙන ලිඳකට වැටෙන්න කැමති නැති නිසා තීරණයක් දීල නැහැ. දෙසපාලුවන්ට විරුද්දව සාක්ෂි දුන්නොත් වලේම තමයි (දී)
චමින්ද Sunday, 03 August 2014 02:15 AM
ඒ කියන්නේ සාක්ෂි දීමට යාමත් මරණයට අත වැනීමක්......? තංගල්ලේ කට්ටියත් මේ ක්‍රමවේදයම අනුගමනය කරයිද දන්නේ නැහැ.....(දී)
ටිකිරි බණ්ඩා Sunday, 03 August 2014 02:21 AM
කාට ගිය රටකද අප්පා අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.(දී)
පිටබැද්දර ජයා Sunday, 03 August 2014 02:40 AM
මරණයට හේතුව ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ? හුස්ම ගන්න අමතක වීම ! ඇද්ද ? (නදී)
බෙනට් Sunday, 03 August 2014 04:07 AM
කාගෙන් හරි හේතුව අහල කියන්නම් කියල හිතන්න ඇති (නදී)
දයා අලහාකොන් Sunday, 03 August 2014 04:19 AM
කොට ගවුමක් කොරපු හදියක්. (දී)
ජීවන්ත Sunday, 03 August 2014 04:48 AM
කමක් නැහැ මොකාක් හෝ ම්හෙතුවක් ඇතිනේ (දී)
ජනක . Sunday, 03 August 2014 04:48 AM
දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද (දී)
ලෙස්ලි ජයවර්ධන Sunday, 03 August 2014 04:48 AM
මෙ අපරාධය ගැන කියන්ට ඉන්නේ අයියනායක දෙවියෝ විතරයි (දී)
හේසා Sunday, 03 August 2014 05:04 AM
"සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුනේ " කියල අහන්න වත් තිබුන ගවුම දිග වූවානම් නේද දයා ? (නදී)
සීල Saturday, 02 August 2014 11:29 AM
කියන්න තහනම්!. (දී)
බණ්ඩාර Saturday, 02 August 2014 11:40 AM
ඇයි ඒ නොකියන්නේ (දී)
සෝබනා Saturday, 02 August 2014 12:12 PM
සාක්කිකරු ගෙදර තනියම ඉදල තියෙන්නේ. බාර්යාව සහ දරුවන් ඉතාලි වල රැකියාව කරන්නේ. මෙයාගේ ප්‍රබල සාක්ෂිය නිසා ගුරුවරිය දන ගස්වපු මන්ත්‍රී නිතරම තර්ජනය කරලා තිබෙනවා. පවුලේ කටිටිය මරණය සැකයි කියල කියන්නත් බය වෙලයි ඉන්නේ. මරණය සම්බන්දයෙන් පොලිසියට කැමති දෙයක් ලියා ගන්න කිව්වලු. (නදී)
ජීවන් ප්‍රසාද් ලියනගේ Saturday, 02 August 2014 12:22 PM
100/50000000000000 ක් ෂුවර් මරලා ලිදේ දාලා (නදී)
ඩී.උපුල් Saturday, 02 August 2014 12:38 PM
මොන ජඩ වැඩක් දැක්කත් අහක බලාගෙන ඉන්නයි වෙන්නේ. නැත්නම් පේනවනේ වෙන දේ. (නදී)
විරාජ් ඒකනායක Saturday, 02 August 2014 01:00 PM
අපරාධ කරුවන්ට අත්හිටවූ සිරදඩුවම් ලබාදීමේ තවත් ප්‍රතිවිපාකයක් (නදී)
සත්‍යයා Saturday, 02 August 2014 02:46 PM
සාක්කියක් නැති තවත් එක් මරණයක්ද. විත්තියට විරුද්ධව සාක්කි දෙන එක මරණයට ඇත වැනීමක්ද? මට ඉන්ද්‍රපාල අබේවීර මහතාගේ මරණය මතක් වෙනවා. අහෝ ඛේදයකි! (නදී)