IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


නාවික හමුදාව පෙරමුණේ

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා පෙරමුණ ලබා සිටියේය. හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 11 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය. දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා, හැව්ලොක්ස්, මහනුවර සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. යන කණ්ඩායම් අපරාජිතව සිටියේය.



අදහස් (0)

නාවික හමුදාව පෙරමුණේ

රුවත් Thursday, 21 June 2012 12:11 PM

කැන්ඩි තමයි හොඳම

:       0       0

සෝලා Friday, 22 June 2012 06:26 PM

නාවික හමුදාවට ගහන්න ටීමි එකක් නෑ දැන්. නුවරත් ටීමි එකක්ද? go navy go

:       0       0

රිෂාන් Thursday, 21 June 2012 01:02 PM

මහනුවර නියමයි.. ඔහොම යං මහනුවර ඔහෙම යං මේ තරගාවලිය මහනුවර කණ්ඩායම දිනනනවා. මම සුභ පතනවා !!

:       0       0

රිෂාන් Thursday, 21 June 2012 12:23 PM

ගෝ කැන්ඩි ගෝ මේක දිනන්නේ කැන්ඩිමයි

:       0       0

රොෂාන් Thursday, 21 June 2012 01:08 PM

ලෙස්ලි ,මහනුවර ක්‍රීඩා සමාජේ ඉන්න 15 දෙනාගෙන්,කොළඹ ඉස්කෝල වල ඉගනගෙන කොළඹ සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ තුන්දෙනෙක් හතරදෙනෙක් විතර අනික් කට්ටිය නුවර කට්ටිය.අද කොළඹ එව්වගේ ගොඩක් ඉන්නවා නුවර ඉස්කෝල වල සෙල්ලම් කරපු කට්ටිය.ඕන නම් එයාලගේ නම් උනත් කියන්නම්. නුවර කණ්ඩායමට සල්ලි තියන එක ඇත්ත..නමුත් සල්ලි විතරක් මදි හැකියාව තියෙන්න ඕන..මට මේක කියන්නකෝ.අද නාවික හමුදා එකේ ගහන්නේ ඔක්කොම නාවිකයෝ ද ?

:       0       0

රොෂාන් Thursday, 21 June 2012 01:08 PM

ලෙස්ලි ,මහනුවර ක්‍රීඩා සමාජේ ඉන්න 15 දෙනාගෙන්,කොළඹ ඉස්කෝල වල ඉගනගෙන කොළඹ සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ තුන්දෙනෙක් හතරදෙනෙක් විතර අනික් කට්ටිය නුවර කට්ටිය.අද කොළඹ එව්වගේ ගොඩක් ඉන්නවා නුවර ඉස්කෝල වල සෙල්ලම් කරපු කට්ටිය.ඕන නම් එයාලගේ නම් උනත් කියන්නම්.නුවර ටීම් එකට සල්ලි තියන එක ඇත්ත..නමුත් සල්ලි විතරක් මදි ටැලන්ට් එක තියෙන්න ඕන..මට මේක කියන්නකෝ.අද නාවික හමුදා එකේ ගහන්නේ ඔක්කොම නාවිකයෝ ද ?

:       0       0

මොහමඩ් Wednesday, 20 June 2012 11:34 PM

කොච්චර ට්‍රයි කරත් මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරන්න බෑ

:       0       0

මොහොමඩ් Thursday, 21 June 2012 12:13 AM

කොච්චර ට්‍රයි කරත් මහනුවර ක්‍රිඩා සමාජය පරාද කරන්න බෑ....

:       0       0

දොන් Thursday, 21 June 2012 12:59 AM

අපේ නුවරට

:       0       0

වරුණ Thursday, 21 June 2012 01:43 PM

නියමයි නුවර ඔහොම යන්......

:       0       0

නාමල් Thursday, 21 June 2012 03:33 PM

අපි දන්නවා .නුවර නියමයි. නාවික හමුදාව ටිම් එකක්දදදදද ????????????

:       0       0

හම්බන්තොට කොල්ලා Friday, 22 June 2012 02:44 AM

අපේ ගමේ Rugby කණ්ඩායම ආවනම් මහ නුවරත් පරාදයි...!

:       0       0

අනුරුද්ද Thursday, 21 June 2012 03:50 PM

කො‍හොමත් මහනුවර කණ්ඩායම දක්ෂයි.. ගියසැරේ වගේ නාවික හමුදා කණ්ඩායම දිනයිද දන්නෙ නෑ..

:       0       0

ලෙස්ලි Thursday, 21 June 2012 11:01 AM

ඔව් එක ඇත්ත කොළඹ ඉන්න හොද කොල්ලෝ ටික සල්ලි පෙන්නලා නුවරට ගෙන්න ගන්නවනේ . පුළුවන් නම් නුවර ඉන්න අයව 15 ක් ම දාලා මෑච් එකක් දිනලා පෙන්වනවකෝ

:       0       0

වසන්ත Thursday, 21 June 2012 10:27 AM

කොච්චර උත්සාහ කළත් මහනුවර පිළට ගහන්න අමාරැයි..

:       0       0

පුතා Friday, 22 June 2012 08:55 AM

අනේ මටනම් කැන්ඩිත් එක්ක හැප්පෙන්න අමාරුයි අප්පච්චී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 77 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2207 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 683 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site