ශ්රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්ව නිදහස ලැබු ඉන්දියා ධිවරයින් 116 දෙනකු සහ ධීවර යාත්‍රා 26 ක් තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධරයින්ට අද (17) භාර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසයි.
මෙම ධීවරයාන් හා යාත්‍රා රැසක් හමුදා කණ්ඩායම අද පෙරවරුවේ කන්කසන්තුරේ ධීවර වරායෙන් පිටත් විය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාව ඉන්දියා ධීවරයින් බාර දෙයි
සෙන්තිල්නාතන් Monday, 17 March 2014 07:58 PM
මුදා හැරියේ නැත්නම් බලන්න තිබුනා ජයලලිතාගේ කෙරුවාව.(නදී)
නුවන් Monday, 17 March 2014 10:22 PM
එතකොට අපේ ධිවරයොත් ඔය ගානටම නිදහස් කලාද? (දී)