IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාවික කිමිඳුම්කරු රඳවා ගනී

අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් ක්ලබ් හිමිකරු වසන්ත සොයිසා මරා දැමී යැයි සැකපිට නාවික හමුදාවේ කන්කසන්තුරේ කඳවුරේ කිමිඳුම්කරුවකු පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.

තවත් සැකකරුවෙක් නොවැම්බර් 9 දක්වා රිමාන්ඩ් කැරිණි.

කන්කසන්තුරේ උත්තර නාවික කඳවුරේ කිමිඳුම්කරු අනුරාධපුර කාර්මික පෙදෙසේ කහඳගමගේ මිරාජ් රාජිත විජේසේකර රඳවා තබා ගැනීමටද නාච්චදූවේ දොළහ ඇලේ පී.ජී.රුක්ෂාන් ශ්‍රීනාත් විජේතිස්ස රිමාන්ඩ් කළ පුද්ගලයාය.

මීට පෙර සැකකරුවෝ 22 ක් රිමාන්ඩ් කරනු ලැබූහ.

 



අදහස් (0)

නාවික කිමිඳුම්කරු රඳවා ගනී

සුජිත් Saturday, 31 October 2015 01:26 AM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා රටට.ඔහොම එක එක්කෙනාට ඕනෑ විදියට නීතිය අතට ගන්න ගියොත් මොනවා වෙයිද? (නි)

:       0       0

ලීලානන්ද Saturday, 31 October 2015 02:29 AM

රට බේරාගත්තු වීරෝදාර රණ විරුවන් අතරේ මේවගේ අසමජ්ජාති සෙබළු යි කියාගන්න අයත් ඉන්නවා මුන්ට කිසිම සමාවක් දෙන්න එපා. (අ) . .

:       0       0

දිමේෂ් Saturday, 31 October 2015 02:37 AM

නපුරු දුදනන්ගේ සියොලගෙහිම විෂය.. යාලුවො ලොකු කරන් ඉන්න හැම කෙනාටම හොද පාඩමක්. (රේ)

:       0       0

සිල්වා Friday, 30 October 2015 01:23 PM

ඇත්තද මේ එස් එෆ් ලොක්ක තවම අල්ලගන්න බැරිවෙලා තිබෙන්නේ ප්‍රභල දේශපලකයෙක් ඔහුට රැකවරණ දෙන නිසා කියන කතාව ?(හේ)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 03:44 PM

මේ ගොල්ලෝ නේද රට බේර ගත්ත රණවිරුවෝ කියල ජනතාවගෙන් පිදුම් උපහාර ලැබුවේ. දැන් පේනවා නේද රට බේර ගත්ත කියල පම්පෝරි ගහන හැම මිනිහටම ඒ ගෞරවය ලබන්න වරම් නැහැ කියල. (බ)

:       0       0

නිමල් Friday, 30 October 2015 04:36 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site