IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාවික ඇබෑසිය ජයලලිතාට අජීර්ණ වේ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ මුහුදු අභ්‍යාස පැවැත්වීමෙන් ඉන්දීය රජය තමිල්නාඩු ජනතාවගේ හදවත තුවාල කර ඇතැයි චෝදනා කරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාට ලිපියක් යවා ඇත.

ඉන්දීය ධිවරයන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ  නොයෙක් ගැහැට පමුණුවීමට එරෙහිව පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් තමා දිගින් දිගටම කළ ඉල්ලීම් ද නොසළකමින් මෙවැනි ක්‍රියාකාරකමකට සිය ආරක්ෂක අංශ සහභාගී කරවීම හැඳින්විය හැක්කේ සාහසික ක්‍රියාවක් හැටියට පමණක් යැයි ඇය එම ලිපියෙන්  කියන්නීය.

ඒ අනුව මෙම නාවික අභ්‍යාස සඳහා සහභාගී කරවා තිඛෙන රාජ්කමල් හා විශ්වත් නෞකා දෙක හා නාවික නිලධාරින් වහාම මව් රටට කැඳවන්නැයි ඇය කියන්නීය.



අදහස් (0)

නාවික ඇබෑසිය ජයලලිතාට අජීර්ණ වේ

කුමාරි Monday, 23 December 2013 08:52 AM

ගණන් ගන්න එපා. කොහොමත් එයාට හදවතක් නැහැ.(නදී)

:       0       0

ගුණවර්ධන Monday, 23 December 2013 09:57 AM

තවත් ඇන කොන්ඩාවියෙක්. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 22 December 2013 05:55 PM

මට හිතෙනවා මෙයාගේ කටවැහෙන්න පොල් ගහන්න. (ත)

:       0       0

පාලි-කතර් Sunday, 22 December 2013 07:11 PM

මෙයා ක්‍රියාකරන්නේ අපේ රට ගැන වෛරයෙන් වගේ, මොනවා කලත් වැරදි (ත)

:       0       0

අමල් Monday, 23 December 2013 12:58 PM

ජයලලිතාට වස්තියක් දෙන්න වෙයි වගේ. (ත)

:       0       0

ශිරෝමි- පිළියන්දල Sunday, 22 December 2013 08:28 PM

ඔහොම යනකොට ඉබේම එයාගේ කට වැහෙයි.(නදී)

:       0       0

රං බන්ඩා Monday, 23 December 2013 02:56 PM

ඕනාවට වැඩය ඕනෑම දෙයක් ඕනෑම නැත.(නදී)

:       0       0

විලන් කැනඩාව Sunday, 22 December 2013 11:46 PM

වහාම යවන්න ඉන්දියන් නාවික හමුදාව. මොකද ඔය අභ්‍යාස වලින් අපේ හමුදාවට ගන්න දෙයක් නෑ ඉන්දියන් හමුදාවෙන්. එයාල එන්නේ අපෙන් ඉගෙන ගන්න. (ස)

:       0       0

උපාලි Monday, 23 December 2013 12:09 AM

මෙයා ජනප්‍රිය නිලියක් ඉස්සර. දැනුත් කරන්නේ ඒකමයි. ඒ හින්ද ඔය එකක්වත් ගනන්ගන්න ඕනේ නැහැ. සමහරවිත අගමැතිට කියලම වෙන්නත් පුළුවන් ඔය ලියුම් යවන්නේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 06:38 AM

ස්කෑන් කරලා බලන්න වටිනවා මේගොල්ලන්ට හදවත් තියෙනවද කියල කරන කුජීතු වැඩ දැක්කම ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site