
(චන්දන හෙන්දුරුගොඩ)
රිය අනතුරුක් සිදු කීරීම සම්බන්ධයෙන් පුත්තලම සහාකාර පොලිස් (රථවාහන) පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම පාලවිය ප්‍රදේශයේ මුදල් රාජ්‍ය ඇමති ශෙයාන් සේමසිංහ මහතා ගමන් ගත් රථයේ සහාකාර පොලිස් අධිකාරි ගමන් කල රථය වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
සහාකාර පොලිස් අධිකාරි වරයා බීමතින් රිය පැදවා ඇත්දැයි පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල රථය ඇමති රියේ හැප්පූ ඒ.එස්.පී අල්ලයි
lankaputha Sunday, 15 September 2024 10:42 AM
හොඳ වැඩේ, දෙකට නැමීගෙන ඉන්නවට... හැම ඒකටම ඔහොම තමයි දේශපාලකයෝ...
Ramya Sunday, 15 September 2024 12:45 PM
මට ඩෝප් වගේද?