(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තැපැල් ඡන්ද රක්‍ෂිත පැකට් 418,985 ක් ලැබුණු බවත් ඉන් සියයට 92 ක් හෙවත් පැකට්ටු 384,923 ක් බෙදා අවසන් බවත් සත්කුමාර මහතා කීය.
ඉතිරි තැපැල් ඡන්ද පැකට්ටු සහ මේ මස 21 වැනිදා ලැබීමට නියමිත තැැපල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
මාතලේ මහ නගර සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ. නගර සභාවේ සභිකයින් 22 දෙනකුගෙන් යුක්තය.
තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය සභාවේ සභිකයින් 32 ගෙන් සභිකධූර 16ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා