IMG-LOGO

නිල් චිත්‍රපට නිළියක් 'ගේම් ඔෆ් ද ත්‍රෝන්' කතාමාලාවට

2016-06-13-ent-54
 

ඉන්දීය සම්භාවයක් ඇති නිළියක් වන සහරා නයිට් මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය හොලිවුඩ් ටෙලිනාට්‍යයක් වන "ගේම් ඔෆ් ද ත්‍රෝන්"හි රංගනයෙන් දායක වී සිටිනවා. අවුරුදු 15ක් සපිරෙද්දි සිය මවුරට වූ ඉන්දියා හැරදා ඇමෙරිකාවේ පදිංචියට පැමිණි සහරා, වර්තමානයේ වෘත්තීය මට්ටමේ වැඩිහිටින්ට පමණක් සීමාවූ චිත්‍රපටවල රංගනයේ යෙදෙන නිළියක් ලෙස කටයුතු කරන බවද සඳහන්. දැනට ඇය සහරා නයිට් ලෙස නම භාවිත කළද ඇයගේ උපන් නම වන්නේ සජිදා වොරාජීය.

මේ වනවිට වැඩිහිටි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ඇති සහරා දැනට සිය 40 වැනි විය ගෙවා දමමින් සිටින්නිය. මේ දිනවල විකාශය වන "ගේම් ඔෆ් ද ත්‍රෝන්" හයවැනි කොටසේද රඟපාන ඇය එහි සමලිංගික කාන්තාවක් ලෙස චරිත නිරූපණය කරනවා.

 

2016-06-13-ent-53



අදහස් (0)

නිල් චිත්‍රපට නිළියක් 'ගේම් ඔෆ් ද ත්‍රෝන්' කතාමාලාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site