නිල ඇඳුම් ලබාගැනීම සඳහා නිකුත් කරන වවුචර් පත් ලබන 4 වැනිදා වනවිට සියලුම පාසල් සිසුන්ට බෙදා දී අවසන් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
වවුචර් පත් සියල්ල විදුහල්පතිවරුන් අතට පත්කර ඇති බවත් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ පත්‍රිකා පාසල්වලට ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.බන්දුසේන මහතා පැවැසීය.
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් මෙම වවුචර කඩිනමින් ලබාගැනීමට උනන්දු වන්නැයි ඉල්ලා සිටින බව ද බන්දුසේන මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල ඇඳුම් වවුචර බෙදීම සිකුරාදා අවසන්