IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නිල ඇඳුම් වවුචර් නිවාඩුවට කලින්‘

ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත තිබූ පාසල් නිල ඇඳුම් ඒකාධිකාරය රට පුරා ව්‍යාපාරිකයන් අතර බෙදා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉසුරුපායේ පැවැති රැස්වීමකදී පැවසීය.

වෙළඳපොළ තරගකාරීත්වය ඇති කිරීම සඳහා සළුසල හා ලක්සල ද නිල ඇඳුම් රෙදි අඩුමිලට විකිණීමට කටයුතු කරනු ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

දෙසැම්බර් 4 වැනිදා පාසල් නිවාඩුවට ප්‍රථම නිල ඇඳුම් වවුචර්පත් බෙදාසීම අවසන් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවත් සෙනසුරාදා (28) සිට වවුචර් පළාත් අධ්‍යක්ෂවරුන්ට යවන බවත් අමාත්‍යවරයා කීය.

uniform_201511275 uniform_201511275-2



අදහස් (0)

‘නිල ඇඳුම් වවුචර් නිවාඩුවට කලින්‘

ජයවිර Friday, 27 November 2015 10:33 AM

ඔබට ජය (ම)

:       0       0

සම්පත් පතිරණ Friday, 27 November 2015 11:30 AM

රුපියල් 400 න් ඇදුම් මහන්න පුළුවන් කොහෙන්ද (බ)

:       0       0

නිශාන්ත Saturday, 28 November 2015 08:28 PM

ඒක හොඳයි (නි)

:       0       0

උපරතන හිමි Friday, 27 November 2015 12:30 PM

හොඳ යෝජනාවක්. ඒකාලේ පිරිවෙන් වලට දුන්න සිව්රු පොරවන්ටම බෑ. දැන් ලැබෙන මුදල සිවුරකට මදිපාඩු නම් අදින්න හැකි අඳනයක්වත් ගන්න පුළුවන්නේ. (බ)

:       0       0

ලක්ප්‍රිය Saturday, 28 November 2015 08:04 AM

පසුගිය කාලයේ වූ ඒ දූෂණ නවත්වන්න මේ ඇමතිතුමා කටයුතු කර තිබෙනවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 502 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site