IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිල්වලා ගඟ පිටාර ගලයි

නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. බදාදා රාත්‍රී මොරවක දෙණියාය ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මොරවක, පිටබැද්දර, අකුරැස්ස ස්ථාන කිහිපයක දී ගඟ පිටාර ගලා ඇති බවත් මේ හේතුවෙන් සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බවත් එම ඉංජිනේරුවරු කීහ. අකුරැස්සේ සිට සියඹලාගොඩ, අතුරලිය, කඹුරුපිටිය දෙසට යන මාර්ග ජලයෙන් යටවී තිබූ බවත් මේ වනවිට ජලය බැස යමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි ජලය හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබිණි. අවසන් වාර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරු දැරියෝ ගං වතුර හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.

12308968_544196642406871_103052465_n - Copy - Copy 12309391_544159475743921_1248386968_n

 



අදහස් (0)

නිල්වලා ගඟ පිටාර ගලයි

කුමාර Friday, 27 November 2015 08:27 AM

වැස්ස තිබුණත් කරදරේ. නැතිවුණත් කරදරේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site