කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වු දයාසිරි ජයසේකර මහතා (එ ජා ප) වෙනුවට නම් කැරුණු නලීන් බණ්ඩාර මහතා නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කකොඩි මහතා ඉදිරියේ අද දිවුරුම් දී මන්ත්‍රි පුස්තකයේ අත්සන් තැබීය.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නලීන් බණ්ඩාර කුරුණෑගල නව මන්ත්‍රී
රෝහණ Thursday, 08 August 2013 03:25 PM
ඔබ තුමාටත් නායකයාගේ කරුණු කාරණා අනුව අනිත් පැත්තට යන්න පුළුවනි.ටික දවසකින්. (ස)
සෙහාර් Thursday, 08 August 2013 04:10 PM
ඉවසීමෙන් ඉදිරියට යන්න ඔබට සුභ පතනවා! (නි)
කපිල Thursday, 08 August 2013 04:50 PM
රටට සේවයක් කරන්න ආදී සිසු මිතුර (ස)
ලංකා Thursday, 08 August 2013 06:26 PM
බිංගිරිය ජනතාවගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සරත් අතාවුද Thursday, 08 August 2013 01:36 PM
මන්ත්‍රීතුමත් යනවද දැන් දෑත් ශක්තිමත් කරන්න? (නි)
ගයන් Thursday, 08 August 2013 01:40 PM
නලින් බණ්ඩාර මැතිතුමට අපේ සුබ පැතුම්! සැමදා අපි ඔබ සමගයි. ජය වේවා! (නි)
ෆාරු Thursday, 08 August 2013 01:43 PM
සුබ පැතුම්, ෆොටෝ එකක් දාන්න පුලුවන්නම්. (ස)
සුජීව Thursday, 08 August 2013 02:01 PM
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි, ඔබට හොද අනාගෙතයක් ඇත. කල්පනාකාරිව බුද්ධිමත්ව ඉවසිමෙන් වැඩ කරන්න. ලබන වසර ඔබට කීර්තිමත් වසරක් වේවා ! (නි)
හේවා Thursday, 08 August 2013 02:01 PM
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි ,ඔබට හොද අනාගතයක් ඇත. (නි)
තිසා Thursday, 08 August 2013 02:53 PM
දැන් ඉතින් ටිකක් උද්යෝගිමත්ව වැඩ කරන්න. වැඩිපුර මහජනයා අතරට ගොස් වැඩ කළ යුතුයි. පොත පතේ දැනුමත් ඉතා වටිනවා. (නි)