IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාලන්දා ගුරු සැමැරේ

කොළඹ නාලාන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදී  ශිෂ්‍ය සංගමය වාර්ෂිකව පවත්වන ‘නාලන්දා ගුරු උපහාර ‘උළෙල අද එම විද්‍යාලයයේදී පැවැත්විණි.

විද්‍යාලයයේ ගුරුවරුද  විශ්‍රාමිකයෝද  500 දෙනකු පමණ මෙම අවස්ථාවට එක් වුහ.ඔවුන් වෙනුවෙන් ආදී නාලන්දීය  වෛදවරුන්ගේ  සංගමයන් විශේෂ වෛද්‍ය සායනයක්ද  පැවැත්විය.

එයට වෛද්‍ය පරීක්ෂණ ,රසායනාගර පරීක්ෂණ ,ඖෂධ නිකුත් කිරීමේ  ඇතුළු ‍සියළු වෛදළ්‍ය සේවාවන් ඇතුලත් විණි.

මෙයට අමතරව ගුරුවරුන්ගේ  නීතීමය ගැටළු සදහා  ආදී නාලන්දීය නීතීඥ සංගමය විශේෂ නීතී ආධාර  සේවාවක්ද පැවැත්වුහ.උළෙල අවසානයේදී ගුරුවරුන්ට විශේෂ තිළිණද පිරිනැමිණී.

 

 



අදහස් (0)

නාලන්දා ගුරු සැමැරේ

දුමින්ද බණ්ඩාර Monday, 14 October 2013 06:38 AM

නාලන්දා මෑණියනි, ඔබ රටට ආඩම්බරයක්. ඔබගේ දරුවන් වීම අපට ආඩම්බරයක්. (නි)

:       0       0

සුජීව Monday, 14 October 2013 01:32 PM

ආදී නාලන්දයනි, මෙය ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක් පමණක් නොව, රටේ අනිකුත් පාසල් හා සම්බන්ධ ආදී ශිෂ්‍යන්ටත් පාඩමකි. ඔබ විසින් කල යුතු තවත් කාර්යක් නම්, ගුරුභවතුන් (ආදී සහ වර්තමාන) වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමය. එයට සියලු ආදී ශිෂ්‍යන්ට සහභාගි විය හැකිය. (ස)

:       0       0

විමල් Sunday, 13 October 2013 09:27 PM

අගය කළ යුතු හොද වැඩක්. (නදී)

:       0       0

අනුරුද්ද ලියනගේ Sunday, 13 October 2013 09:33 PM

ආදී නලන්දීයයන්ගේ ආදර්ශය උතුම්ය.(නදී)

:       0       0

නන්ද Monday, 14 October 2013 02:33 PM

මේ සංකල්පය ආරම්භ කලේ ආදී ආනන්දයීය 75-80 කණ්ඩායමය. 1990 දී. (ස)

:       0       0

ලක්ෂාන් Monday, 14 October 2013 10:01 AM

ආදී නාලන්දියන් හැටියට අපිට ආඩම්බරයි (නි)

:       0       0

ලක්මාල් ගුණවර්ධන ( ගුවන් හමුදාව) Monday, 14 October 2013 10:10 AM

නාලන්දාව මගේ ජීවිතයි (නි)

:       0       0

හර්ෂණ Monday, 14 October 2013 12:34 AM

ඉතාම හොද වැඩක්. මගේ නාලන්දා මෑණියන් සදා බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site