IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිලංගට අගමැතිගෙන් කොළ එළියක්

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිලෙස ඉදිරියටත් කටයුතු කිරිමේ අවස්ථාව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ට ලබාදීමට තීරණය කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලයට නව සභාපතිවරයකු ලෙස හිටලු නියෝජ්‍ය පොලිස්පති  සිරිසේන හේරත් මහතා පත්කිරීම නිසා ගැටළු මතුවී ඇත.



අදහස් (0)

නිලංගට අගමැතිගෙන් කොළ එළියක්

ලුම්බිණි Tuesday, 10 November 2015 06:11 AM

කවුද නව සභාපතිවරයකු පත් කළේ? (බ)

:       0       0

චමල් Tuesday, 10 November 2015 06:12 AM

එතකොට කවුද මෙතුමාව අයින් කළේ? රාජිත ඇමති තුමාද? මහා හතර බීරි කතාවක් (බ)

:       0       0

සමන් Tuesday, 10 November 2015 02:52 PM

වෙලාවේ හැටියට ඡන්දෙ දුන්නට රාජිතත් කවුද කියල හැමෝම දන්නවා.ඔය එස් බී.ත් ඉන්නේ. (අ)

:       0       0

සුරන් Tuesday, 10 November 2015 08:24 AM

ජනපති හා අගමැති අතර සටනක් ද (අ)

:       0       0

අබේරත්න Tuesday, 10 November 2015 09:07 AM

මේ සිරිසේනලට මොනවද වෙලා තියෙන්නේ.(ම)

:       0       0

ගුණදාස Tuesday, 10 November 2015 08:52 PM

මේවා නම් හරිම විහිලු තමයි. උදේට එනවා එක්කෙනෙක්. සවසට එනවා තව කෙනෙක්. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ (නි)

:       0       0

වික්‍රම Wednesday, 11 November 2015 02:53 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

රොහාන් Wednesday, 11 November 2015 03:47 AM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

නදීකා Tuesday, 10 November 2015 01:36 PM

අපේ අගමැතිතුමාට ජයවේවා! (නි)

:       0       0

අතුල Tuesday, 10 November 2015 05:52 AM

ලැබුන අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගැනීමට නම් සුදුස්සා සුදුසු තැන පිහිටවිය යුතුයි. මෙය ආඬි හත්දෙනාගේ කැඳ හැළියක් නම් නොවිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site