2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාලක ගොඩහේවා යළි රිමාන්ඩ්
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 23 December 2015 08:14 AM
.......... මොනවාද මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (කෞ)
තරංග Wednesday, 23 December 2015 08:35 AM
අපි ඉවසලා බලාඉමුකෝ. කාලය සියළුදේට පිළිතුරු දෙයි (නි)
කරුණාරත්න Wednesday, 23 December 2015 09:01 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ශිරන්ති Wednesday, 23 December 2015 10:41 AM
ඇයි මේ හිර කරුවන්ට ජම්පරේ අන්දවන්නේ නැත්තේ ? ජම්පරේ ඇදල හිනාවෙවී නත්තලයි අලුත් අවුරුද්දයි සමරන්න යනකොට තමයි ලස්සන . (ස)
ජනරංජන Wednesday, 23 December 2015 10:45 AM
රජතුමාගේ පුතා ඉල්ලුවම නොදී කොහොමද ඔතන වැඩ කරන්නේ .පුතා ආපසු සල්ලි දී බේරා ගනියි . (ස)
ලක්විදු Thursday, 24 December 2015 01:02 PM
ගැලරියට දාන පුස් වෙඩි. (ර)
සමන් Wednesday, 23 December 2015 01:20 PM
ඔබ හරි ජනරංජන, දරුසෙන් (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 06:56 AM
ඒ හිනවෙන්නම් පෙන්නේ නැහැ කිසිම වරදක් කරා කියල. (කෞ)
ලයාන් Wednesday, 23 December 2015 07:14 AM
අනේ මෙයා ලැජ්ජා නැතුව තව හිනහත් වෙනවනේ, ඒ මදිවට තව ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලගෙන ඉන්නේ අපි සුද්දෝ කියන්න වෙන්න ඇති මයේ හිතේ. (ස)
අරුණ Wednesday, 23 December 2015 07:23 AM
ප්‍රතිරූප පුම්බන්න ගියාම ඔහොම තමයි. (ස)
මහින්ද සෞදි Wednesday, 23 December 2015 07:27 AM
හොඳ වෙලාවට මම ඉගෙන නොගත්තෙ. (ස)
දරුසෙන් Wednesday, 23 December 2015 07:24 AM
නාලක මහත්තයෝ බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්නට වෙනවා. (ස)