රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාට ඇපදීමට එරෙහි විරෝධතා ගොනු කිරීමට ඔක්තෝබර් 3 වැනිදා දක්වා කල් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) තීන්දු කළේය.
නීතිඥ අජිත් පතිරණ සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ සුමිත් පෙරේරා සිදුකළේ තම ඉහළ නිලධාරීන්ගේ අණ ක්‍රියාත්මක කිරීම පමණක් බවත් එබැවින් ඇප ලබාදෙන ලෙසත්ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී ඇප ඉල්ලයි