IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාරාහේන්පිට හිටපු ඕඅයිසී උසාවියට

නඩුවකට සම්බන්ධ ඔප්පුවක කූට ලේඛනයක් සැකසීමට ව්‍යාපාරික ශාන්ත බණ්ඩාරගෙන් රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා පසුගියදා කොහුවලදී රුපියල් ලක්ෂ 25 ක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ඔහු අධිකරණයට  ඉදිරිපත් කළේය.

ගුණතිලක නාරාහේන්පිට සිට අම්පාරට මාරු කරනු ලැබ සිටියේය. ඔහු මෙම සිද්ධියට හවුල් යැයි මීට කලින් අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති කියා තිබූ බව අල්ලස් කොමිසම කියයි.

3acb414f827da7ee214f9a6acb83f3593cc1445bf203cb45bda8c2c494de6257 09f86536cea81455939117c31da8bd5ca8a7118cd1bd68fa9b20512f0bff0438 80f7420ffe343a1fdf8ec12d0879e57884b3704d2cc9d24d4424ca24b89b4b62 abee0133419897644cdd0d67e321dca9d9255dfed33569ec4c59d8177345c5f0 bfa30cc73c58e002f56677cccb7d2e17958060eb2643f831a9dadc16eb8ce0f4

 

 



අදහස් (0)

නාරාහේන්පිට හිටපු ඕඅයිසී උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site