IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නුරිවතු අධිකාරි ඝාතනයේ තවත් සැකකරුවෙක් අල්ලයි

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර  ඔහුගේ  ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාළ සිදු කළැයි  සැක පිට තවත් සැකකරුවකු ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අවිස්සාවේල්ල  ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අති‍රේක දිසා විනිසුරු ඩී එම් ඒ සෙනවිරත්න මහතා නියෝග කළේය.

සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය.

බුලත්කොහුපිටිය පොලීසිය  සැකකරු   අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අවිස්සාවේල්ල  මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

නුරිවතු අධිකාරි ඝාතනයේ තවත් සැකකරුවෙක් අල්ලයි

දම් Thursday, 01 August 2013 04:48 AM

මොවුන් ටික ඇතුලට දාගෙන ඡන්දය කරන්නේ කොහොමද ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 01 August 2013 04:25 PM

මේ වාගේ අමනයින්ට දැඩි දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

උපාලි Thursday, 01 August 2013 07:10 AM

දුමින්ද, දැරණියගල "සබරගමු දෙවියන්ගේ" අඩවිය. ඔබ සඳහන් කරන කට්ටිය ඔය කියන සබරගමු දෙවියන් විසින් මනාකොට සුරක්ෂිත කරන ලද්දාහුම යැයි සිතමි. (නි)

:       0       0

ඒකනායක Thursday, 01 August 2013 07:25 AM

මෙම පුද්ගලයන්ට දේශපාලන බලය ලබා දුන් පළාත් දේශපාලකයන් ගැන කවුරුවත් කතා නොකරන්නේ මොකද ? මේ දේශපාලකයා දැන් මොකුත් නොදන්නා විදියට ඉඳගෙන යටින් උදවු කරනවා ඇති නේද ? (නි)

:       0       0

රූපා Thursday, 01 August 2013 07:58 AM

මෙයාලට අනුබල දුන් දේශපාලුවෝ ඡන්දත් ඉල්ලනවද? (නි)

:       0       0

ගුරු Thursday, 01 August 2013 08:04 AM

අනේ ඉක්මනට මේ සියලු දෙනාම සගවපු අවි ආයුධ පෙන්නන්න රැගෙන යන්න. (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 01 August 2013 08:26 AM

නූරි වත්ත ඇමරිකන් ආයෝජනයක් සහිත ව්‍යාපාරයක්. ඇමරිකාවට තිබෙන බයට තමයි ඔය තරමටවත් නීතිය ක්‍රියාත්මක වන්නේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 09:30 PM

මේ ගොල්ලන්ට කිරි පෙවූ අය අද යහතින් වැජඹුනත් දෙවියන්වත් බලාගනීවි අර වැදගත් මිනිසාට කළ අපරාධය. (නි)

:       0       0

උපාලි Thursday, 01 August 2013 01:32 PM

පිටිගල, විනොජ, කොයි දෙවියොද? (දී)

:       0       0

සීල Wednesday, 31 July 2013 09:55 PM

අත කොටා කෝ ?.(අ)

:       0       0

තුෂාර Thursday, 01 August 2013 09:15 AM

1979 නූරි කියලා හින්දි චිත්‍රපටියක් තිබුනා. ඒකේ කතාවත් හුගක් දුරට මේ සිදුවීම් වලට සමානයි. නූරි ජීවත් වුණ වතු යාය අයිතිවෙලා තිබුනේ මහීපාල් කියන ප්‍රභූවරයට . ඔහු නූරිව දුෂණය කරනවා. එනිසා නූරි සිය දිවි නසා ගන්නවා. නූරි වතු යායේත් තියෙන්නේ ඒ වගේම තමා බලයෙන් අයුක්තිය රජ කිරීමයි. (නි)

:       0       0

විනොජ හේරත් Thursday, 01 August 2013 09:48 AM

දෙවියන් බලාගනීවි. (ස)

:       0       0

දුමින්ද Thursday, 01 August 2013 12:05 AM

මෙයාලට අනුබලදුන් දේශපාලුවෝ ,පොලීසියේ හතුරෝ (සබරගමු)තාම යහතින්නේ? (නි)

:       0       0

කර්තේලිස් Thursday, 01 August 2013 12:34 AM

අත කොටා අර හංගපු දේ පෙන්නන්න අරන් යන්නේ කවදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site