මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිය උපාධිය හදාරමින් සිටින තුෂාරා ලක්මාලි ජයතිලක සිය විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී සිටින්නීය. ඇගේ අධ්‍යපාන කටයුතු හා කලා කටයුතු පිළිබඳ අප සමගින් බෙදාගැනීමට මෙලෙස එක්කාසු විය.
"මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරනවා. දැනට "අංකල් සෑම්" නාට්‍යයේ චරිතයක් සඳහා මේ දිනවල දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ දේවල් කරන්නෙ විනෝදාංශයක් හැටියටයි. වැඩියෙන්ම යොමුවෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහායි.
2007 වර්ෂයේදී සිරස කුමරිය ඔස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පටන්ගත්ත ගමන තමයි දැන් ටිකෙන් ටික ඇවිත් තියෙන්නේ. මේ ළඟකදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට උපරිම වශයෙන් අවතීර්ණ වුණේ. මම දැනට මියුසික් වීඩියෝ 15 කට පමණ දායක වෙලා තියෙනවා. ඉඳුනිල් අනද්‍රමාන්නගේ, ශිහාන් මිහිරංග, දමිත් අසංක වගේ අයගේ වීඩියෝස්වලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට දායකත්වය ලබා දීලා තියෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරූපණය රස විඳින තුෂාරි