මේ වනවිට අවුරුදු 20 සපුරා ඇති නටාෂා රොශෙල් නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ තමන්ගේ විනෝදාංශය ලෙසිනි. CIMA අධ්‍යාපනය ආයතනයේ ඉංග්‍රීසි පිළිබඳව අධ්‍යාපනය හදාරන අතර, මියුසික් විඩීයෝ කිහිපයක සහ වෙළෙඳ දැන්වීම කිහිපයක් සඳහාද ඇය දායක වී ඇත. නිරූපණ ක්ෂේත්‍රය වෘත්තීය වශයෙන් නොකොට තමන්ගේ විනෝදාංශයට පමණක් තමා ඇය සිතනා කරුණකි.
ඡායාරූප - සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරූපණය මගේ විනෝදාංශයයි