IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිරූපණයෙන් ඉදිරියට යන උදාරි

20160325-ent-06

නිරූපිකාවක වශයෙන් මේ දිනවල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින උදාරි නදීශානි වසර හයකට ප්‍රථම නිරූපණ ක්ෂේත්‍රයට පාතබා ඇත.

ඇය එතැන් සිට වෙළෙඳ දැන්වීම්, වෙළෙඳ ප්‍රචාරක පුවරු, මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, ප්‍රකාශන කවර මෙන්ම විලාසිතා සංදර්ශන සඳහාද සිය දායකත්වය සපයා ඇත. මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය ඉදිරියටද නිරූපණ ක්ෂේත්‍රයෙන්ම තම ඉදිරි ගමන යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

ඡායාරූප මිහිර බණ්ඩාර / හැඩගැන්වීම ඔෂාන් අමරසිංහ

 

20160325-ent-01
20160325-ent-02
20160325-ent-03
20160325-ent-04
20160325-ent-05

 



අදහස් (0)

නිරූපණයෙන් ඉදිරියට යන උදාරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site