IMG-LOGO

නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි

(නිමල් ජයරත්න)

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් මඩකලපුව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ  නිරෝධායනය වූ 58 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ  උසස් නිලධාරියෙකු පැවසීය.

ප්‍රංශය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණ නිරෝධායනය වූ මෙම පිරිස මාතර , කොළඹ සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව යුද හමුදාව පැවසීය.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හත්වැනි කණ්ඩායම මෙය බවද යුද හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.

 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 125 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 343 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 155 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site