පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා අක‍්‍රීය වූ නොරොච්චෝල විදුලි බලාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඒ අනුව එම බලාගාරයේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාවය අද සිට යළිත් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවද ඇමතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝලේ පණ ගන්වයි
කලණි විතානගේ Tuesday, 01 March 2016 03:52 AM
නොරච්චෝලේ යථා තත්වයට පත් කල කීවෙනි අවස්ථාවද මේ. (ම)
සුමිත්‍රා බස්නායක Tuesday, 01 March 2016 05:43 AM
මාස කීයකටද..........(හේ)