IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නොරොච්චෝලේ තෙවන යන්ත්‍රයත් යළි වැඩ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද  දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය.

ජාතික පද්ධතියෙ පසුගිය 9 දින  සිදුවු බිද වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවති ජනන යන්ත්‍ර තුනම නැවති යාමත් සමග රටපුරා විදුලිය කැපිමකට සිදුවිය.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීන්ගේ මැදිහත් විමේන් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවෝ මහත් වෙහෙසක ගෙන දින කිපයකදී ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහ.

එහිදි අධියර තුන යටතේ ආරම්භ කළ ජනන යන්ත්‍රය 13 දින සවස සිට යලි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමන ජාතික පද්ධතියට ලබා දීමට හැකිවු බව එම නිලධාරියා පැවැසීය.

ඒ අනුව මෙම තුන්වන ජනන යන්ත්‍රය මගින් මෙගාවෝට් 300 කට ආසන්න විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදු වෙයි.

 



අදහස් (0)

නොරොච්චෝලේ තෙවන යන්ත්‍රයත් යළි වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site