මිනිස් පාරිභෝජනයට නුසුදුසු සීනී කිලෝ ලක්ෂ පහක් කොළොන්නාව සේදවත්ත ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම සීනී වෙළෙදපොළට ගියේ නම් උපයා ගැනීමට තිබු ආදායම රුපියල් කෝටි පහක් වේ යැයි ගණන් බලා ඇත.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නරක් වු සීනී කවන්න බැරිවේ
උමේෂ් Wednesday, 19 March 2014 04:50 PM
පරිභෝගික අධිකාරිය මේ කරන වැඩේ අදහන්න වටිනවා. ඇත්තටම මේ වගේ අධිකාරී සේවක ගණන තව තවත් වැඩි කරලා පොලිසිය යුධ හමුදාව වගේ රටේ හැමතැනම පිහිටු වන්න ඕනේ. මම දන්නා හැටියට දැනට පාරිභෝගික අධිකාරියට සේවක ගණන සීමිතයි.(නදී)
මනෝජ්-සාජා Wednesday, 19 March 2014 08:39 PM
ඊයේ පොල්තෙල් ,අද සිනි ,හෙට ?.හොදට වැටලීම් කලොත් තවත් දේවල් හොයාගන්න පුළුවන් වෙයි අවුරුදු කාලෙට විකුණන්ට ගබඩා කරලා තියන්න.(නදී)