කල්ඉකුත් වූ සහ නරක් වූ සහල්, හාල්මැස්සන් ඇතුළු සිල්ලර බඩු තොගයක් සමග වත්තල පල්ලිය පාරේ ගබඩාවක් වැටලීමට ගම්පහ පාරිබෝගික අධිකාරිය සහ කැලණීය කොට්ඨාස නීතිය බලගැන්වීමේ පොලිස් කණ්ඩායමක් සමත් වූහ.
කල්ඉකුත් වූ සහ නරක් වූ ද්‍රව්‍ය නව ඇසුරුම්වල අසුරා අලුත් නිෂ්පාදිත දින හා කල්ඉකුත්වීමේ දින මුද්‍රණය කරමින් පවත්වාගෙන ගිය එම ගබඩාවේ භාරකරු හා හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නරක්වූ සිල්ලර බඩු තොගයක් වත්තල ගබඩාවක