හලාවත පොලිසියේ සැරයන් චාල්ස් ප‍්‍රනාන්දු මාරාවිල හත්තිනියේ රජයේ ඉඩමක අනවසරයෙන් පවත්වාගෙන ගිය ”නයා දේවාලය”උසාවි නියෝගයක් අනුව කඩා ඉවත් කරද්දී පොලිසියේ සිය දෙනෙක් පමණ සන්නද්ධ ආරක්‍ෂාව සැපැයූහ. එහි පිළිරූ ගෞරවනීය ලෙස ඉවත්කැර ගොඩනැගිලි කඩන්නට පෙර උසාවි ලේඛකාධිකාරී රැස්ව සිටි පිිරිස අමතමින් චාල්ස් ප‍්‍රනාන්දු සිටීදැයි ඇසූ නමුත් එවැන්නෙක් ඉදිරිපත් නොවීය. ප‍්‍රාදේශීය සභාවට එම භූමිය බාරදීමට අවහිර කළැයි හය දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නයා දෙවොල බිම
සංඝබෝධි Monday, 17 October 2011 11:03 AM
ඒ විතරක් නෙවෙයි! පුන්චි කතර ගම කියලා, මාදම්පේ පාර අයිනේ පොල්වත්තක හිටි හැටියෙම දේවාලයක් හදලා පෙරහැර යන එකත් නවත්තන්න ඕනා! ඒ පලාතේ දෙමල අය කවුරුත් නෑ!!! ඕක තනිකරම බිස්නස් එකක්! විපාකය තම්යි දෙමල අය ඕවා පාවිච්චි කරන්නේ 'පාරම්පරික නිජ භූමි' කියලා!