IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාය ගිහින් වසරයි : පවුල් 88 ක් තවම කඳවුරේ

කොස්ලන්ද මීරියබැද්දේ 37 දෙනකු වසරකට පෙර පණ පිටින් වළලමින් සිදුවූ නාය යෑමේ සිද්ධියට බ්‍රහස්පතින්දා (29) වසරක් සපිරේ. එහෙත් අවතැන්වූ පවුල් 88 ක 321 දෙනෙක් තවමත් අවතැන් කඳවුරේ ගත කරති.

ඔවුන් වෙනුවෙන් නිවාස 75ක් ඉදි කිරීම ඉබි ගමනේ සිදුවෙතියි අවතැන්වූවෝ කියති.

මියගිය අයගේ සොයා ගැනුණේ සිරුරු 12ක් පමණි. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් සර්වාගමික වතාවත් බ්‍රහස්පතින්දා සිදුකරන බව ප්‍රාදේශීය ලේකම් වයි.කේ.ශිරෝමි ජීවමාලා මහත්මිය කියන්නීය.

 



අදහස් (0)

නාය ගිහින් වසරයි : පවුල් 88 ක් තවම කඳවුරේ

රුචිර Wednesday, 28 October 2015 01:27 PM

දෙදාස් දාහතරේ ඔක්තෝබර් 29 ඉදන් දෙදාස් පහළොවේ ජනවාරි 8 වෙනකන් වෙච්ච වැඩ ටික විතරයි (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 01:25 PM

මේවා ගැන දේශපාලකයෝ හොයල බැලුවොත් නරකද. (බ)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 01:48 PM

කොමිසන් නම් එමටයි. නමුත් තවම වැඩ ඉබිගමනේ! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:26 AM

අවතැන් වුවන්ගේ කඳුළු මිදෙන තුරු බලා වගකිව යුත්තන් බලා සිටිනවා .(ම)

:       0       0

සුරංග Thursday, 29 October 2015 04:08 AM

මේවා ගැන සොයාබලන්නේ නැති නිලධාරීන් ගැන මට ඇත්තේ පුදුම තරහක් (නි)

:       0       0

අනිල් Thursday, 29 October 2015 05:07 AM

කොහොමද ..? අපේ දෙසපාලනඥයන්ගේත් අදාළ ඉහල බලධාරීන්ගේත් සැලකිල්ල .! මේ අසරණයන් පිළිබඳව. විද්‍යුත් මාධ්‍යකරැවනී ....! නැවත මෙහි ප්‍රගතිය පිළිබඳ හාර අවුස්සන්න මීරියබැද්ද ටම ගිහින්...! කොලඹ ට වෙලා ඇවන්ට් ගාඩ්,සේයා ,අනුරාධපුර ,ජිනීවා කතන්දර, ම වාර්තා කරන්නේ නැතුව .එවිට ඉහල අදාළ තැන් වල අවධානය යොමුවෙයි.(රේ)

:       0       0

විපුල Thursday, 29 October 2015 05:34 AM

කතාව විතරයි වැඩ නැහැ. ලංකාදීප මේවගේ ජනතාවගේ මතකයෙන් ගිලිහුණු පුවත් පල කිරීම ගැන පාටක ස්තුතිය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site