අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විහාර හා දේවලගම් පනත (සංශෝධිත) සහ ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
න්‍යාය පුස්තකයෙන් පනත් දෙකක් හැළේ
සමන් Wednesday, 05 October 2016 01:20 AM
නීලා කියන දේ තමයි ඇත්තටම වෙන්නෙ. රජයේ නිලධාරින්ට දුන් වාහන බලපත්‍රය බලන්න. ඉස්සර බදු සහනය 70%. දැන් 50%. වාහන මිලත් වැඩි කරලා. නමුත් නැතිකරලා ආපහු දුන්නම කට්ටිය හුරේ දැම්මා. මේ විදියටම ඊළම දෙන්න පනතක් ගෙනවිත් ෆෙඩරල් දීලා දායි. (නි)
කුමාර මහර Monday, 03 October 2016 05:09 PM
හොඳ තීරණයක්. පාරම්පරිකව පවතින දේවල් අවුරුදු 4ට 5ට බලයට එන අයට ඕනෑ විදියට වෙනස් නොකළ යුතුයි. (නි)
නීලා Tuesday, 04 October 2016 12:36 AM
මුලින්ම බෙල්ල ළඟට කඩුව ළං කරනවා. මිනිහා කෑගහනවා මරන්න එපා කියලා. බෙල්ල කපන්නෙ නැතුව අත් දෙක කපනවා. මිනිහා කියනවා කොච්චර හොඳයිද බෙල්ල කැපුවේ නැහැනෙ කියලා. මේ වගේ තමයි මේ යහපාලන ආණ්ඩුවේ වැඩත්. (නි)
අප්පුහාමි Tuesday, 04 October 2016 02:36 AM
යහපාලනේ හොඳ නිසා තමා කට්ටියට සාකච්ඡා කරලා ඕවා වෙනස් කරගන්න පුළුවන්. එහෙම නොවෙන්න ඔයවගේ පනත් සම්මත වෙලා ඉවර වුණාම තමා කට්ටිය දන්නේ පනතේ මොනවද තිබ්බේ කියලා. (නි)
සජී Tuesday, 04 October 2016 02:45 AM
බුද්ධාගම ගැන ගිහියන් තීරණ ගැනීමට අපේ ඇත්තේ අකමැත්තකි (නි)