IMG-LOGO

නියමු පැරෂුටය වහලකට වැටේ

මිග් 27 ප්‍රහාරක ජෙට් යානයේ නියමු ගුවන් හමුදා පියාසර නිලධාරී තරිඳු හේරත්ගේ පැරෂුටය අනතුර සිදුවූ ස්ථානයෙන් කිලෝමීටර තුනක් ඈත මුට්ටිබැඳිවිල නිවෙසක වහලකට පහත් වූ බව ගැමියෝ කියති.කිසිම අනතුරක් නොවූ නියමුවා ගුවන් හමුදාව විසින් රැගෙන යනු ලැබීය. කටුනායකින් පිටත් වූ යානය අද පස්වරු 1.35 ට පමණ නාත්තන්ඩිය හැවන ප්‍රදේශයේ පොල්වත්තක ඉහළ අහසේදී ගිනි ගත් බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති. එම යානය ගුවනේදී පිපිරී කඩා වැටුණු කැබැලි කිලෝමීටරයක්  පමණ දුර විසිරී තිබිණි. එය යානය බිමට වැටී පැය දෙකක් පමණ ගිනි ගත් බවත් ගැමියෝ කියති. යානය වැටුණු මීපුර වත්තේ පොල්ගස් 25ක් පමණ ගිනිගෙන හෝ කරටි කඩා වැටී විනාශ වී තිබිණි. යානයේ කළු පෙට්ටියද සොයාගෙන ඇත.         රුසියාවේ නිෂ්පාදිත මිග් 27 ප්‍රහාරක යානය  



අදහස් (0)

නියමු පැරෂුටය වහලකට වැටේ

සමීර Monday, 13 February 2012 04:42 PM

අවුරුදු 40 විතර පරණ මෙම යානය ලොකයේ අනිකුත් රටවල් පවිච්ච්යෙන් ඉවත් කර තිබේ. අලුත් එකක්‌ ගත්තොත් නේද හොද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site