IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නයිජීරියා උප ජනපති ගුවනින් මත්තලට

 නයිජීරියානු උප ජනපති නමාඩි සම්බෝ මහතා ඔහුගේ විශේෂ ගුවන් යානයෙන් අද සවස  මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට   ගියේය.

එහිදි ඔහු  රාජ්‍ය තාන්ත‍්‍රීක රන් සමරු පොතේ සටහන් තැබුවේය.  

මෙම අවස්ථාවට ගුවන් තොටුපලේ ප‍්‍රධාන විධායක නිලධාරි ඩෙරික් කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ගුවන්තොටුපල කළමණාකරු ආර්.එම් පියදාස මහතාද සහභාගි විය. 



අදහස් (0)

නයිජීරියා උප ජනපති ගුවනින් මත්තලට

අමිල - කටුනායක Friday, 15 November 2013 08:59 AM

මත්තලට ආව පලමු විදේශ රාජ්‍ය නායකයා මෙතුමාද? (ස)

:       0       0

ලංකා Thursday, 14 November 2013 10:51 PM

මම නයිජීරියා ගුවන්සේවයේ දෙන කෑම බීම වලට හරි ආසයි (දී)

:       0       0

අසෝකා Friday, 15 November 2013 01:48 AM

අනිත් අය ආවේ කොහොමද? එතකොට මෙයා විතරද ගුවනින් ආවේ? (නි)

:       0       0

මර්වින් Thursday, 14 November 2013 08:12 PM

මෙතුමා ආවනිසා මත්තල මුළු කාර්ය මණ්ඩලයම අද වැඩ ඇති (අ)

:       0       0

සහන් Thursday, 14 November 2013 08:35 PM

එතකොට ඊය සවස ආපු නයිජීරියා ජනාධිපති කවුද. මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා . (අ).

:       0       0

චන්දරේ Thursday, 14 November 2013 08:47 PM

කොහොමද මත්තල් වැඩ................. (දී)

:       0       0

වසන්ත Thursday, 14 November 2013 09:02 PM

මේ කට්ටිය සේරම මත්තලට ගොඩ බැස්ස නම් අපේ වැඩ බලන්ඩ තිබුන. (දී)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 05:49 AM

ලංකා ,ගුවන් සේවයේ දෙන්නේ නම් මොනවද කියලා මම දන්නේ නැහැ.හැබැයි සත්ව මස් නැත්නම් ප්‍රශ්නයක් වේවි (නි)

:       0       0

සත්‍යයා Friday, 15 November 2013 06:05 AM

සුද්දෝ වගේ නොවෙයි කල්ලෝ බය නැහැ. හැබැයි පුතෝ අද කුරුල්ලෝ ගුවන් යානයේ හැපෙන්න නාවට හෙට කොහොම වෙයිද කියලා කාටද කියන්න පුළුවන්? (නි)

:       0       0

ජයසේන Friday, 15 November 2013 07:13 AM

සාදරයෙන් පිලි ගනිමු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site