IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නියෝජ්‍ය පොලිස්පති ගැමියන් හා සාකච්ඡාවක

වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ගැමියන් හා සාකච්ඡාවක් ඇරැඹීය.

මෙම සාකච්ඡාවට සාහාභීවීමට ජනමාධ්‍යට තහනම් විය.

මේ අතර කාන්තාවන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී පොල් ගැසූහ.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති ගැමියන් හා සාකච්ඡාවක

ගිම්හානි Saturday, 31 August 2013 11:41 AM

මේ ගැන අපිට කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

ඉෆ්හාම්ස් Saturday, 31 August 2013 07:03 PM

සදරනයක් ඉෂ්ටවෙව !!. මේවා කරන්න තිබුනේ මෙනිස්සු මරන්න කලින් දැන්වත් මොලේ පදුන ඇති. (දී)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 31 August 2013 12:24 PM

අනේ ඔබතුමාටවත් මේකට විසදුමක් දෙන්න පුළුවන්ද? අපි බලා ඉන්නවා (නි)

:       0       0

සනත් Sunday, 01 September 2013 01:06 PM

වහාපු පලියටම වතුර ප්‍රශ්නය විසදෙවිද (දී)

:       0       0

චින්තක Saturday, 31 August 2013 01:23 PM

පෙරද මෙන් අවාසනාවන්ත සිද්දි නම් සිදු නොවේව (අ)

:       0       0

නිශාර්ඩ් Saturday, 31 August 2013 11:18 AM

ගැමියන් ආයෙත් එතනට රැස්වෙනවා කියන්නෙ රජයෙන් මෙයට හරි විසඳුමක් ලැබිලා නැති නිසා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 August 2013 11:21 AM

පොල් ගහන එකනම් හොඳයි. මොකද ඒක ශාපයක් වෙලා මේ අපරාධ කරන අයට නිසි දඬුවම් ලැබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site