IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිගේ වැඩ තහනම්

ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ වැඩ පොලිස්පති අණින් තහනම් කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ පෞද්ගලික කටයුත්තක් සඳහා ග්‍රාමාරක්ෂක භටයන් හතර දෙනකු හා පොලිස් කොස්තාපල්වරයකු යොදා ගත්තායැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා ඇත.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිගේ වැඩ තහනම්

පිනා Saturday, 07 July 2012 10:00 AM

ෂුවර් එකටම මේ පුටුවට වෙන කෙනෙක් එන්න හදනවා ඇති

:       0       0

රොම්පියා Friday, 06 July 2012 06:19 PM

හිතට එකගව කියන්න බලන්න, අනික් අය මේ දේම කරලා නැද්ද? හා... කියන්න බලන්න ඉතිං

:       0       0

කමල් Saturday, 07 July 2012 12:24 PM

මේ මහත්තයාව මොන රටේ තානාපති කරයිද දන්නේ නෑ

:       0       0

දයා Saturday, 07 July 2012 12:50 PM

වරුන, රජයේ ලොක්කොන්ට පවුද්ගලික වාහනයක් දෙනවා. ඒ ලමයි ඉස්කෝල වලට දාන්න වගේ පවුද්ගලික ගමන් යන්නත් එක්කයි. හැබැයි පවුද්ගලික සේවකයො දෙන්නෙ නෑ. ඒ නිසයි ඔය වැඩේ වැරැද්දක් වෙන්නෙ. හැම ලොක්කෙක්ම තමන් යටතෙ ඉන්න පොඩ්ඩන්ව ගෙදර අරන් ගියොත් මොකද වෙන්නෙ? වරදවා තේරුම් ගන්න එපා.

:       0       0

එටකිච්ච Saturday, 07 July 2012 10:10 PM

අයියෝ ...ධර්මසිරි ...!

:       0       0

දයා Saturday, 07 July 2012 12:12 PM

වරුන, රජයේ ඉහළ නිලධාරීනට පෞද්ගලික වාහනයක් දෙනවා. ඒ ළමයි ඉස්කෝල වලට දාන්න වගේ පෞද්ගලික ගමන් යන්නත් එක්කයි. හැබැයි පෞද්ගලික සේවකයන් දෙන්නෙ නෑ. ඒ නිසයි ඔය වැඩේ වැරැද්දක් වෙන්නෙ. හැම ලොක්කෙක්ම තමන් යටතෙ ඉන්න පොඩ්ඩන්ව ගෙදර අරන් ගියොත් මොකද වෙන්නෙ? වරදවා තේරුම් ගන්න එපා.

:       0       0

දීපාල් Saturday, 07 July 2012 12:25 PM

මේක රජයේ දෙපාර්තුමේන්තු බොහොමයකම වෙන දෙයක්. ඒක ඕන කෙනෙක් දන්නවා. එහෙව් එකේ පොලිසිකාරයොන්ගෙන් විතරක් 100% ක විනයක් බලාපොරොත්තු වෙන එක හරිද? හිතට එකඟව හිතලා බලන්න.....

:       0       0

දීපාල් එන් එස් බී Saturday, 07 July 2012 12:27 PM

මේක රජයේ දෙපාර්තුමේන්තු ඔක්කොගෙම වෙන දෙයක්. ඒක ඕන කෙනෙක් දන්නවා. එහෙව් එකේ පොලිසිකාරයොන්ගෙන් විතරක් 100% ක විනයක් බලාපොරොත්තු වෙන එක හරිද? හිතට එකඟව හිතලා බලන්න.....

:       0       0

බිමාලි Saturday, 07 July 2012 12:46 PM

පොලිසිය සුද්ද කරන එක නම් හොඳයි. ඒත් වෙන ආයතනවල ලොක්කො නඩු වලින් වැරදි කාරයො වෙලත් සැපට පුටුවල ඉන්න එකේ ඇයි පොලිසියට විතරක් නීති තද??? පත්තරයක් බැලුවොත් හැමදාම පොලිස්කාරයෙක් දෙන්නෙක් දොට්ට වැටිලා. වෙන තැනක එකෙක් එහෙම විනය කඩ කලාම අස් කලා කියලා අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්.

:       0       0

ජයා Friday, 06 July 2012 09:43 PM

මේ කතාව බොරුවක්

:       0       0

රිස්වාන් Saturday, 07 July 2012 01:27 PM

මරේ මාරු .

:       0       0

රවීන්ද්‍ර ගුරුගේ Saturday, 07 July 2012 01:00 PM

මුලු රටේම දෙපාර්තුමේන්තු වල විනය බලධාරියා කරලා පොලිස්පතිව දාන්න තියෙන්නෙ

:       0       0

දාස Friday, 06 July 2012 10:46 PM

වැඩේ නම් හොඳයි, ඒත් පොලිසිය සුද්ද කරන්න හැදුවොත් අන්තිමට පොලිස්පති තුමාට වෙන්නෙ තව අතලොස්සක් එක්ක ලංකාවෙම පොලිසි රන් කරන්න.

:       0       0

ශාන් W. Friday, 06 July 2012 10:51 PM

නියම පාඩම උගන්නලා තියෙන්නෙ අනිත් අයටත් දැනෙන්න

:       0       0

රජිත මංජුල Sunday, 08 July 2012 01:59 AM

ඔය මූනම තව ටිකකාලෙකින් ටයි කෝට් දාල වෙනත් පුටුවක ඉදගෙන ඉදියි..

:       0       0

LAKSHman Friday, 06 July 2012 03:36 PM

පෙන්ෂන් යන්න ළඟයිද?

:       0       0

නිලන්ත Friday, 06 July 2012 04:17 PM

ෂුවර් එකටම විරුද්ධ පක්ෂෙක කෙනෙක් වෙන්න ඇති..නැත්නම් ඔහොම වෙන්න විදියක් නෑ....

:       0       0

නිමල් Friday, 06 July 2012 03:41 PM

ඇපැලක් දමල හරි රස්සාව හදා ගන්න බලන්න බිරිද දරුවෝ ඉන්න හොද පොලිස් නිලධාරියෙක් විදියට තමයි මම මේ මහත්තයා දන්නේ.

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 06 July 2012 04:25 PM

මේ ග්‍රාමාරක්ෂකයින් පිරිස හා කොස්තාපල් වරයාම, දේශපාලුවකු වෙනුවෙන් සේවාවේ යෙදවූ බවට චෝදනා ලැබුවානම් මෙම තීන්දුව වෙනස් වෙන්න ඉඩ තිබුනා . අපේ නියෝජ්‍ය පොලිස්පති තුමා කරපු වරද නම් ඔවුන් 'පුද්ගලික' වැඩකට යොදා ගැනීමයි. මෙතරම් කලක් රාජකාරිය කරලාත් ලංකාවේ නීතිය ඉගෙනගන්න බැරිවුණ හැටි ....

:       0       0

පවන් Saturday, 07 July 2012 12:09 AM

පොලිසියේ අයමනම් වැඩට ගත්තම මොකද ..

:       0       0

ආඳා Friday, 06 July 2012 03:47 PM

මේ ලංකාවෙද ????

:       0       0

රුවන් Friday, 06 July 2012 04:29 PM

ඉහල ඉන්න කට්ටිය කරන ඒවට දඩුවම් නෑනේ. ලොකු කට්ටිය තමයි මහා පරිමානෙන් ඔය විදිය වෑඩ කරන්නේ.

:       0       0

රජිත මන්ජුල Friday, 06 July 2012 04:38 PM

වැඩ තහනම් කරල විතරක් මදි...දින 2,3 කටවත් ඇතුලට දාන්න ඕන....

:       0       0

Lion Friday, 06 July 2012 04:39 PM

ඕවට දඬුවම් දෙන එක හොඳයි. හැබැයි ටික දවසකින් එයා වෙන පලාතක වැඩ කරයි ද දන්නෑ.

:       0       0

සමන්ත Friday, 06 July 2012 04:46 PM

ගාල්ල ,මාතර පැත්තේ තමයි දැන් ඔක්කොම..

:       0       0

අමුණුගම Friday, 06 July 2012 04:22 PM

දන්න ඉතිහාසෙටම මෙහෙම එකක් උනාමද කොහෙද....

:       0       0

varuna Friday, 06 July 2012 04:25 PM

ඔහොම තහනම් කරනව නම් තව කොච්චර ඉන්නව ද? බොරුනම් බලන්න උදේට ඉස්කෝලයක් ගාවට ගිහින්

:       0       0

අලිබබා Friday, 06 July 2012 05:07 PM

පොලිස්පති තුමා දන්නැද්ද? මෙයාට ලොකු ලොකු සම්බන්ධකම් තියෙනවා!

:       0       0

Mohamed riswan saudi arabia Friday, 06 July 2012 04:29 PM

අකුරැස්ස, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ගාල්ල මොනරාගල පොලිසිය. මේ මොකද වෙන්නේ

:       0       0

Matara Kolla Friday, 06 July 2012 04:29 PM

කී දෙනකුගේ වැඩ තහනම් කරන්න වෙයිද?

:       0       0

SAJEE Friday, 06 July 2012 04:29 PM

මේ විදියට වැඩ තහනම් කරන්න ගියොත් ?!!!!!!

:       0       0

සෙනරත් පාගොඩ Friday, 06 July 2012 04:39 PM

ඔහොම කරන්නේ නැතුව බෑ. ඔහොම යං ඔහොම යං

:       0       0

ගීත් Friday, 06 July 2012 04:48 PM

වරද ඔප්පු වෙනතුරු කිසිම අයුරකින් වරදක් කියන එක හොඳ නෑ.............

:       0       0

රංජන් Friday, 06 July 2012 05:48 PM

වැරදි කරලා තියෙනව නම් තනතුර මොකක් උනත් දඩුවම් දිය යුතුයි ...........

:       0       0

කේවට්ටයා Friday, 06 July 2012 05:51 PM

ඇත්ත කතාව ඕක නෙවේලු

:       0       0

රිස්වාන්-saudi arabia Saturday, 07 July 2012 08:13 AM

මේක වැඩ තහනම් කිරීමට තරම් ලොකු වැරැද්දක්ද? මම නම් හිතන්නේ සැගවුණු කතාවක් තියෙනවා වගේ

:       0       0

අනුර Friday, 06 July 2012 06:03 PM

මම එකග නෑ.මොවුන් රටට සේවයක් කළ අය. ඔහුටත් නීතියේ පිහිට පැතිය යුතුයි

:       0       0

කුමාර Friday, 06 July 2012 06:06 PM

පගාව එහෙම ගත්තට චෝදනා තියෙනවද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

MNBS Friday, 06 July 2012 06:24 PM

ඕක වැඩ තහනම් කරන්න තරම් දෙයක්ද? රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවනම් අපිත් කැමතියි

:       0       0

රුවන් Saturday, 07 July 2012 09:07 AM

නිකං ඉන්න පොලිසියෙ මහත්තරැ ඒ වගේ වැඩකටවත් යොදාගත්ත එක කොච්චර හොදද? ඒ මහත්තයා මානව සම්පත් කළමනාකරණය කරල ඇති ඒකයි..

:       0       0

වසන්ත Saturday, 07 July 2012 09:31 AM

පළමු වතාවටයි මේවගේ පුවතක් ඇහුවෙ.. නමුත් මෙවැනි සිදුවීම් ලංකා පොලිසියෙ සාමාන්‍ය දේවල් නෙ...

:       0       0

සරසි Friday, 06 July 2012 05:57 PM

දැන් රටේ වෙන දේවල් දැක්කම ඕකත් වැරැද්දක්ද?

:       0       0

ප්‍රභාත් Friday, 06 July 2012 06:36 PM

පොලිස්පතිතුමනි, මම දෙන්නද ලිස්ට් එකක්.හැබැයි ඔයාත් අමාරුවේ වැටෙන්න පුලුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමතිනම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site