IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිමල් සිරිපාල ඇමති ධූරයේ දිවුරුම් දෙයි

(අජන්ත කුමාර අගලකඩ සහ  සුජිත් හේවාජුලිගේ)

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ  ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් පිළිබඳව  විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ චෝදනාවෙන් නිදොස්  කළේය.



අදහස් (2)

නිමල් සිරිපාල ඇමති ධූරයේ දිවුරුම් දෙයි

sharm warn Tuesday, 02 August 2022 03:52 PM

ආ දැන් එහෙනම් මුල ඉදලා නිදා ගන්න. ඇත්ත එලි වෙච්ච වෙලාවක නැගිටලා නටන්නකෝ. වාර්තාවේ කිව්වේ මොනවද කියලා දැන ගන්න ජනතාවට අයිතියක් නැද්ද එතකොට?  මොකද ජනතාව පත් කරගත්ත ආන්ඩුවක් නෙමෙයිනේ තියෙන්නේ.

:       0       0

Sisia Wednesday, 03 August 2022 04:16 AM

මෙයා ඇහැරිලා වටපිට බලනකොට තමයි දැකලා තියන්නේ මිනිහට නඩුවකුත් දාල ඒකෙන් නිදහස් කරලත් ඉවර වග.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site