රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි.
‘ඔබට අප සහාය දෙනවා‘ යනුවෙන් ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල් රුවන්ට සුබපතයි
වසන්ත Monday, 14 September 2015 06:16 AM
බොහොම සතුටුයි (නි)
සුමිත් Monday, 14 September 2015 07:14 AM
රුවන් ඔබට එයා සුබ පැතුවට , එයා ගේ විභාග සමත් වීම කෙරුවාව හොයන එක නතර කරන්න එපා (අ)
හංසගිරි Monday, 14 September 2015 07:45 AM
මෙයා බොරු ශේප් එකක් දාගන්න හදන්නේ.මෙයා කරලා තියන ජඩ වැඩ මෙයා දන්නවනේ. අහු වෙන්න එපා රුවන් මැතිදුනි.(ම)
සහන් Monday, 14 September 2015 08:02 AM
එහෙම වත් ශේප් එකක් දාගන්න නැති නම් කරපු අහුවෙනවානේ යාළුවෙලා ඉන්න හදන්නේ දැන් මෙයාලා....(ම)
රිතික් Monday, 14 September 2015 08:12 AM
අපෙනුත් සුබ පැතුම්! (නි)
දිලුපා චතුරාණි Monday, 14 September 2015 09:03 AM
කපන්න බැරි අත සිපගන්න (නදී)
සල්ගාදු පැරිස් Monday, 14 September 2015 09:05 AM
දැන් ඉතින් සුබ පතන එක තමා වාසියට තියෙන්නේ (නදී)