කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරියකු වන නිමල් බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ වයඹ පළාත් ප‍්‍රධාන ලේකම් ලෙස සේවය කෙළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි. සෙසු සාමාජිකයින් දස දෙනා ලබන සතියේ පත් කිරීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිමල් බණ්ඩාර ජපුර රෝහල් සභාපති