IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාමල් අදත් පොලිසියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හිටපු ගුවන් හමුදාපතිට ගිය වසරේ ගුවන් භටයකුගේ මාරුවක් සම්බන්ධයෙන් දුරකතනයෙන් කතා කළැයි කියන සිද්ධියක් ගැන ප්‍රකාශයක් ගැනීමට රාජපක්ෂ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අම්පාර හිටපු නගරාධිපති මීට පෙර අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

namal-rajapaksa-ccd-1 namal-rajapaksa-ccd-2 namal-rajapaksa-ccd-3



අදහස් (0)

නාමල් අදත් පොලිසියේ

නිහාල් Wednesday, 30 December 2015 08:33 AM

රටේ නායකයා ලෙසට තව කෙනෙක් කතා කළොත් රටේ නායකයාත් ගෙනත් ප්‍රශ්න කරනවාද? (බ)

:       0       0

හේතුක සෙනෙවිරත්න Wednesday, 30 December 2015 09:26 AM

ඕක නම් මහ ලොකු වැරැද්දකුත් නෙමෙයි (බ)

:       0       0

චමල් Wednesday, 30 December 2015 09:57 AM

නිහාල්, ඔයාට මෙයා යුව රජු වුනාට අපිටනම් නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. (බ)

:       0       0

සිසිර Wednesday, 30 December 2015 10:06 AM

කතා කළේ ඇත්තටම නාමල් මහත්තයා නෙමේ කියලා දැනගන්නේ කොහොමද එයාගෙන් ඉස්සරලා අහන්නේ නැතුව?? (බ)

:       0       0

දුමින්ද Wednesday, 30 December 2015 10:01 AM

දැන් රත්‍රන් අශ්වයෝ ගැන හොයන්නේ නැද්ද (බ)

:       0       0

රණසිංහ Wednesday, 30 December 2015 10:47 AM

රටේ ගුවන් හමුදාපතිට දුරකථන ඇමතුමක් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී පොලිසියට. මහා දවල් ප්‍රසිද්දියේ මිනිස්සු පැහැරගැන ගිහින් පහර දීපු අය එළියේ. මේ තමයි යහපාලන වෙනස. (කෞ)

:       0       0

අමල් Wednesday, 30 December 2015 10:57 AM

නිහාල්, ප්‍රශ්න කරන්න නෙමෙයි. ප්‍රකාශයක් ගන්න විතරයි ආවේ (ම)

:       0       0

උදය Wednesday, 30 December 2015 12:10 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

දිලිප් Wednesday, 30 December 2015 12:19 PM

අසාධාරණයට ලක් වූ අයට නීතිප්‍රකාරව සහන සැළකීමට පියවර ගැනීම පැසසියයුතු කරුණකි. (නි)

:       0       0

විල්සන් Wednesday, 30 December 2015 12:37 PM

ඉවසලා ඉන්නකෝ. හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site