IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාමල් අගරදගුරු තුමන් හමුවෙයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය.

එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සහ නාමල් රාජපක්‍ෂ මහතා සුහද සාකච්ඡාවක නිරත වූහ.

 



අදහස් (11)

නාමල් අගරදගුරු තුමන් හමුවෙයි

dasun Tuesday, 20 August 2024 09:25 AM

එක්කෙනකුටවත් ලැජ්ජාවක් ගැවිලාවත් නෑ... අසරණ ජනතාවට කරන බණ දේශනාව නවත්තගන්න

:       10       51

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 10:31 AM

ජනාධිපති අපේක්ෂකයන් හැටියට අනුරට හා සජිත්ට දුන්නු අවස්ථාව නාමල්ටත් දියයුතු වෙනවා. ඒක ආගමික නායකයෙක් හැටියට කාදිනල්තුමාගේ යුතුකමක්, එහෙම නැතුව ලැජ්ජාව හො සදාචාරය පිළිබදව ප්‍රශ්නයක් නොවේ.

:       0       0

Pradeep Kumara Tuesday, 20 August 2024 09:34 AM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලා දැඩි දඬුවම් දෙනවා කියලා පොරොන්දු වුණාද?

:       5       52

Nandalal DE SILVA - FranceWednesday, 21 August 2024 03:59 AM

එහෙනම් ඉතින් ගෝඨාභය බාප්පා තමයි ලිස්ට් එකේ ඉන්නවා කියන්නේ...!

:       0       0

ගමේ එකාලා Tuesday, 20 August 2024 12:27 PM

දූෂිත පවුල් පාලනේ අය කරපු හරිය ලෝකෙම දන්නවා. හොර පෙරකදෝරුවා මොන කතාන්දර කිව්වත් දැන් ඔවුන්ට රැවටුණු කාලේ ඉවරයි...

:       0       0

Mithrasiri Tuesday, 20 August 2024 12:56 PM

හිනා යනවා වැඩ වලට .

:       0       0

යෝගා Tuesday, 20 August 2024 01:09 PM

කාදිනල් පාස්කු ප්‍රශ්නය වවාගෙන කනවා වගේ. ඩොලර් හම්ඛුවෙනවා ඇතිනෙ මදි නොකියන්න

:       0       1

Rukmal G Tuesday, 20 August 2024 04:51 PM

මොන විහිළුවක්ද? මේ පෘතුගීසි අල්මේදලා මේ රටේ ලෝගු දාගෙන…?

:       0       0

බද්රානි Tuesday, 20 August 2024 11:21 PM

චීයා!!!! මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලංකාවේ ලෝගු කාරයින්ට කොන්දක් තියනවා ඇති කියලයි....ලැජ්ජයි!!!

:       0       1

අනුරාධ Wednesday, 21 August 2024 05:09 AM

මැද ඉන්නේ කාදිනල්තුමාද?

:       0       1

k.sunil perera Wednesday, 21 August 2024 05:12 AM

නාමල් සමග ඡායාරූපයකට පෙනී සිටීමත් සුදුසු නැහැ. කතාවෙන් පමණක් නොවෙයි, ක්‍රියාවෙනුත් ඔවුන් කොන් කළ යුතුමයි කතෝලික සැම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site