IMG-LOGO

නාපෝලි පන්සලෙන් ලක්විරුවන් ගැන පාඩමක්

ඉතාලියේ නාපෝලි බෞද්ධ විහාරය ශ්‍රී ලංකාවේ 64 වෙනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් දෙසැත්තා ඥානපූජාවක් පැවැත්වීය. බුදුපිළිම වහන්සේලා සියක් නමක්ද නිරාවරණය කෙරිනි. නාපෝලියේ ශ්‍රී ලංකා දරුවනට ශ්‍රී ලංකා ඉතිහාසය කියාදීම උදෙසා අතීත වීරවරයන්ගේ ගුණ කථනයන් ඔවුන් ලවා පැවැත්වීම  විශේෂයක් විය. බුදුන් උදෙසා මල්පූජාවක්ද පැවැත්විණි. විහාරාධිපති වජිරක්‍දාණ  හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව හා නාපෝලි සිංහල සංවිධානය මේ පින්කම් සංවිධානය කළේය.



අදහස් (0)

නාපෝලි පන්සලෙන් ලක්විරුවන් ගැන පාඩමක්

ජයනාත් විතානගේ Thursday, 16 February 2012 03:27 AM

බොහොම හොදයි. හරිම ලස්සනයි..

:       0       0

චන්දවිමල හිමි Thursday, 16 February 2012 06:55 AM

මෙයා ජාතික හා ආගමික වශයෙන් ඉතා උතුම් තීරණයක් බවයි මගේ හැගීම. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1722 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site