ඉකුත් දා ඉතාලියේ නාපොලි නඟරයේ සූවිසි බුදුවරුන්වහන්සේලා වැඩම කිරීමේ මහපෙරහරක් පැවැත්විණි. නාපොලියේ හීනයාන බෞද්ධ විහාර මන්දිරයේ තැන්පත් කිරීමට මෙසේ සූවිසි බුදුපිළිම වහන්සේලා වැඩමකිරීමේ පිංකම විහාරාධිපති කොළොන්නාවේ නාරද හිමියන්ගේ උපදෙස් හා මඟ පෙන්වීමෙන් නාපොලියේ හීනයාන බොදුනු විහාර දායක සභාව සංවිධානය කළේය.
පෙරහරේ සුවිසෙස් බව කැපි පෙනුණේ සධාතුක කරඬුව වැඩමකිරිම පිණිස නපොලියේ සිටින ශ්‍රි ලංකාවේ කොන්සල් නිතිඥ සල්වතෝරේ පුල්යෙසේ ගේ සහභාගීත්වයයි. නපොලියේ නඟර මැද හෙවත් දාන්තේ චතුරශ්‍රයෙන් පිටත්වූ කසා ඡත්රාලංකෘත පෙරහර සැදැහැතියන් ගේ සාධු නාද රාවය මැද අඩ සැතැපුමක් පමණ වීදි සංචාරය නිමවා විහාර මන්දිරයට පිවිසිණි. මේ මනරම් පෙරහර ඉතාලි ජාතික පිරිස් මහත් රුචියෙකින් නරඹනු ද ඉතාලි ජනමාධ්‍ය රූ ගතකරනු ද දැකගත හැකිවිය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාපොලිය බුදු බැතියෙන් ඇළලේ