IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිපුණට ගැහුවායැයි වාස්ට තව නඩුවක්

මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි මහාධිකරණයේ නඩු පවරන බව නීතිපති අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

නිපුණට ගැහුවායැයි වාස්ට තව නඩුවක්

බණ්ඩා Friday, 25 October 2013 03:03 AM

වාස් මහත්තයා වැඩේ වරද්දාගෙන වගෙයි (නි)

:       0       0

ආරියසේන Friday, 25 October 2013 04:48 AM

ඔය ටික තමා කාටත් පොලීසිය කරන්නේ.ගැළවීමක් නැහැ වගේ, අනෙක් පැත්තෙනුත් කුමක් හෝ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්.නැත්නම් ඉතින් එළවා එළවා පහර දෙයිද? (නි)

:       0       0

ඉන්දික Thursday, 24 October 2013 05:35 PM

දැන් ගහපු එක උඩට ගන්නේ මරපු එක යට යවන්නද ?(නදී)

:       0       0

වෙඩිකාර Thursday, 24 October 2013 12:50 PM

නිපුණට වාස්ගේ අඹුවත් ගැහුවා නේද ?? එයාට නඩු නැත්ද ?? (ස)

:       0       0

අස්මිත් Friday, 25 October 2013 07:05 AM

නිපුණ ශිෂ්‍යයාට පහර දුන් එකට වාස්ටත්,බිරිදටත්,පුතාටත් විරුද්ධ පැමිණිලි පොලිස් පොතේ නැතිවෙන්න විදිහක්ම නැහැ.තව හුගක් දේවල් හෙළිකරගන්න පුළුවන්. ඒත් හුගක් දේශපාලකයෝ අමාරුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා.ටික ටික යමු ඔහොම (නි)

:       0       0

නිමල් - කුවේට් Thursday, 24 October 2013 01:07 PM

මේ ආත්මෙ ගොඩ ඒමක් නෑ වගේ.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. (ස)

:       0       0

ශාන් Thursday, 24 October 2013 01:12 PM

මෙය අනිත් අයට හොඳ පාඩමක් . වැරැද්දක් කරොත් ඒ පව එළවන් එයි. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 24 October 2013 01:13 PM

අඹුව විතරද? පුතත් ගැහුවනෙ. (ස)

:       0       0

යු. එස්. ඒ Thursday, 24 October 2013 01:20 PM

කළකම් පලදේ ලොකු පොඩි බේදයක් නොමැතිව (නි)

:       0       0

උපාලි Thursday, 24 October 2013 01:22 PM

හැමදා නියං එක දා වැහි වලාවේ. (ස)

:       0       0

නිල්මිණි Thursday, 24 October 2013 01:49 PM

ගොඩඒමක් නම් ඇත්තේම නැහැ වගේ (නි)

:       0       0

ගජමෑන් Thursday, 24 October 2013 09:09 PM

වාස්ට නඩු ගණන කීයද කියලා මතකත් නැහැ. (නි)

:       0       0

සිරියාවතී Friday, 25 October 2013 11:56 AM

නඩු කොපමණ තිබුනත් තාත්තයි පුතයි සැපට බන්ධනාගාරයේ ඉන්නවලු නේද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site