IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාඳුනන මළසිරුරක් දික්ඕවිට වෙරළේ

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිසට හා පාදවලට  සුදු ඉටි බෑග් දෙකක් බහා එහි දෙපස ගැටගසා තිබූ මළ සිරුරක් වත්තල දික් ඕවිට වෙරළේ පාවෙමින් තිබියදී වත්තල පොලිසිය සොයාගෙන  ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මාළු ඇල්ලීම සඳහා මුහුදු යන ධීවරයන් අයිස් ගබඩා කර තැබීමට භාවිතා කරන බෑග් බවට එම බෑග් හඳුනාගෙන ඇතැයි මා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

ඒ අනුව මෙම ඝාතනය ධීවර කටයුතු සඳහා මුහුදු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සිදු වූ ඝාතනයක් බවට සැක කළ හැකි යැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30 සහ 40 අතර පසුවන්නෙක් බවට සිතිය හැකි යැයි පොලිසිය කියයි

 



අදහස් (0)

නාඳුනන මළසිරුරක් දික්ඕවිට වෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site