ගිංතොට මෝයකට අසල ගිං ගඟේ නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන්වූ බවත්, අතුරුදන් වූ එක් සුසිවකුගේ සිරුර හමුවූ බවත් ප්‍රදේශවාසීහු කියති.
දෙදෙනාම වයස වයස අවුරුදු 14බව කියති.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන්න ගිය දෙන්නෙක් ගොඩ නොඑති
චන්දි Monday, 11 November 2013 09:39 AM
මිය ගිය දරු දෙදෙනාට නිවන් සුව පතමු ...., (ස)
නන්දන Sunday, 10 November 2013 10:51 PM
මේ සැමගේ දෙමුපියන්ට මගේ කණගාටුව (අ)
ආරියසේන Monday, 11 November 2013 01:06 AM
ගිංගඟේ මෝය ගාව නාන්න යන එක අනතුරු දායකයි ,දියසුළිය එන වෙලාවක් කියන්න බෑ දිය යටින්ම අරගෙන යනවා.වාර්ෂිකව මේක අහන්න ලැබෙන සුලබ දෙයක්. හොඳට පිහිනන්න පුළුවන් අයත් මෙතන අතුරු දහන් වෙලා තියෙනවා. (අ)
හාෆිස් Monday, 11 November 2013 11:38 AM
සිරුරු ගොඩ ගැනීමට උදව් කළ හික්කඩුව තරුණ බෞද්ධ කණ්ඩායමට අපගේ විශේෂ ස්තුතිය (නි)
ෂෙරිෆ් Sunday, 10 November 2013 07:27 PM
කියනදේ අහන්නේ නැති කොල්ලෝ.. පවු අසරණ දෙමාපියන් (අ),