IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නෝනගෙ විස්තරේ

2016-07-06-ent-43ආර්ථික වැඩවලට සම්බන්ධ අමාත්‍යංශයක ඉඳගෙන තමන්ට ඕන වැඩයි එපා වැඩයි "ජරමරයි" කරන තරැණ නෝනකෙනෙක් ගැන පසුගිය දවස්වල එක කතාවයි...

මේ නෝන හරි බලවත්ලු. බදු සහන දෙනවලු. බදු කපනවලු. බලපත්තර දෙන්න කියනවලු. තවත් නොයෙක් දේවල් කියනවලු. වැඩ ගොඩයිලු.. ඉතින් මේ වැඩ වලින්ම හෙම්බත්වුණ ආණ්ඩුවෙ නිලධාරි ගොල්ල ඉන්නෙ නෝන එක්ක ෆුල් කේන්තියෙන්ලු. 

ඒ වුණාට නෝනට විෂයභාර දේශපාලන ලොකුතැනගෙ හයිය තියනවා කියලයි කියන්නෙ. ඒ වුණාට මෙයා "සත්තම දාපු" නිලධාරි කස්ටිය මෙයාගෙ විස්තර හොයලා පාර්ලිමේන්තුවෙ විපස්සෙ ඉඳන් කෑගහන පංචායුධ තුමාට දුන්න. උන්නැහේගෙත් කටට බ්‍රේක් නැහැනේ. ඉතින් සල්ලි අමාත්‍යංශෙ මොල්ලිය තියන කස්ටියත් ඉන්නවය කියලා සැර කතාවකුත් කළා..

කොහොමහරි රටට ගේන වාහන බදු ගැන මේ නෝනා මහත්තය දිගින් දිගටම උනන්දු වෙලා සහන දෙන්න යනකොට විපක්‍ෂයෙ කස්ටිය හෙව්ව මොකද්ද ඒකෙ රහස කියලා බැලින්නම් මේ නෝනගෙ පවුලෙ කස්ටියගෙ බිස්නස් එක ඒකලු... අනේ... ඉතින් ගෙදරට උදව්වක් කරන එක පව් වැඩක් නෙවේනේ.. අනේ.

 

DESHAYA



අදහස් (0)

නෝනගෙ විස්තරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site